ශ්‍රී ලංකා සම්මත වේලාව

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    ශ්‍රී ලංකා සම්මත වේලාව

    logo.jpg


    Sri Lanka Standard Time

    ශ්‍රී ලංකාවේ සම්මත වේලාව විකාශනය සඳහා වන නිල අන්තර්ජාල වෙබ් අඩවිය

    http://sltime.org/


    How to Change Time Servers In Windows 10

     
    • Like
    Reactions: SuperX

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය sltime.org එක පටන් අරන් සෑහෙන කල් නේද
    මට ඕක අහු උනේ අපි කරපු ඇප් එකකට ටයිම් sync කරගන්න ඕන ෆීචර් එකක් ඩිවලොප් කරන්න යද්දි
    මම හිතන්නෙ අවුරුදු පහ හයක් විතර කලින් ඉදන් ඕක තියනවා