ශ්‍රී ලංකා band හා ගායක ගායිකාවන් ප්‍රසංග සදහා අයකරන ගාස්තු

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    chamara wirasinha nam popular eath mu ?
    chamara weerasinghe popular wenne formerly lower class dan middle-class convert una set ekath ekka.
    unge social media reach eka wadi nisa u patta janapriyayi wage penawa.

    namuth chamara ranawaka thamai ground eke un athara famousma. Bus Ajith unath thama patta janapriyayi, but u loku ganan ganne na.

    outdoor show wala salli enne middle class ungen nemei ne habai
    ------ Post added on Jan 13, 2024 at 9:54 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113

    Ajith ge guitar playing nam supiri
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,436
    113
    beat band - flashback (උන්ගේ ෆුල් සෙටප් එකයි ස්ටේජ් එකයි එකට එන නිසා පැකේජ් එක ගාන වැඩි)
    තව ලොකේෂන් එක ලොකුයි නම් ක්‍රවුඩ් එක වැඩි නම් එළියෙන් ලයින් ඇරේ හයර් කරලා දානවා.
    ලංකාවේ හොදම ලයින් ඇරේ එක තියෙන්නේ Grounaudio ලග TWaudio එක.
    ඒවා එහෙම බස්සලා ෂෝ එකක් කරනවා කියන්නේ ඉතින් පට්ට බජට් එකක්.
    කොහොමත් ගණන් ගැන කියන්න බෑ හරියට, දුර එක්ක වෙනස් වෙනවා.

    acoustic - marians, wayo, infinity, news උඩම ඉන්නවා

    සුප්‍රියා ලගදී ආවා මම දන්නා තැනක ෂෝ එකකට ගාන ලක්ෂයයි.
    (සාමාන්‍යයෙන් මැද මට්ටමේ අය ලක්ෂයක් විතර ගන්නවා)
    හැබැයි ඕක අඩු වෙනවා එයාලට එක රුට් එකේ තව ෂෝ එකක් හෝ දෙකක් කවර් කරගන්න පුලුවන්නම්.
    උදා - කොට්ටාව, පානදුර, කැලණිය වගේ යන්න පුළුවන් දුරක එක දවසේ ෂෝ 3ක් තිබ්බොත් ගාන ටිකක් අඩු වෙනවා. අර මම කීව සුප්‍රියා ගේ ගාන එදා එක ෂෝ එකක් විතරක් තිබිලා.

    අනිත් අයගෙන් උඩින්ම ඉන්නේ චාමර රණවක, චාමර වීරසින්හ, ඉරාජ්, ශිහාන්, BnS, Jayasri වගේ ගොඩක් ඉන්නෝ