yohani - 1M
chiththral - 250,000/=
chiththral - 250,000/=
Dan nam ekita show organiserslata salli denna vei.Anith aya danna corrine almeda mita awurudu 6 ta withara kalin galle face eke thibunu wedding ekakata awa, e welawe sindu 2 kiyanna 1.5 lakh gatta. Eya aweth kath ekkada Porsche Macan ekakin
Mona joke ekakda ban eeyohani - 1M
chiththral - 250,000/=
ow bro. porata loku demand 1k thiyanwa. gaana wadi nisa outdoor gennanawa adui.yaluwekuth kiwwa Shihanta ecchara demand ekak thiyanawada bun. ita wada popular un innawane.
enawa macho, eth gennanawa adui gaaana wadi nisa. ape musical show 1ta genawashihan gananm danne na, wadiya shows wala dakala na, ubata sure da outdoor walata oka enawada kiyala?
රූකාන්ත ගන්නවද නැද්ද දන්නේ නෑ... ඒත් පොරට ගන්නවා නම් ගන්න පුළුවන් මම හිතන්නේ...Shihan 10laks gannawanam Rookantha 25lkas wath ganna ona ban
------ Post added on Jan 14, 2024 at 12:09 AM
ලංකාවෙ ගනන් තීරණේ වෙන්නෙ ටැලන්ට් එකට නෙවෙයි බං ඉල්ලුමට. බහුතර ඉන්නෙ ගොබ්බ ගොන් හැත්ත නිසා ඒකටයි රැල්ලටයි තමා ඩිමාන්ඩ් හැදෙන්නෙ. නැත්තං මොලයක් තියන එකෙක් අර චාමර රණවක වගේ ගංකබර තර්ඩ් ක්ලාස් හොරට වැලි ගොඩ දදා හිටපු කුඩ්ඩෙක්ව ශෝ වලට ගෙන්නයිද සල්ලි දීලාMona joke ekakda ban ee
Chitral kawda araki kawda
Shihan 10laks gannawanam Rookantha 25lkas wath ganna ona ban
------ Post added on Jan 14, 2024 at 12:09 AM
Na ban Chamara Marimba inna mul kaley patta.. ethakota uu prasidda naha.ලංකාවෙ ගනන් තීරණේ වෙන්නෙ ටැලන්ට් එකට නෙවෙයි බං ඉල්ලුමට. බහුතර ඉන්නෙ ගොබ්බ ගොන් හැත්ත නිසා ඒකටයි රැල්ලටයි තමා ඩිමාන්ඩ් හැදෙන්නෙ. නැත්තං මොලයක් තියන එකෙක් අර චාමර රණවක වගේ ගංකබර තර්ඩ් ක්ලාස් හොරට වැලි ගොඩ දදා හිටපු කුඩ්ඩෙක්ව ශෝ වලට ගෙන්නයිද සල්ලි දීලා![]()
API Ehema hithuwata unwa ganna un athi tharam innawa bn. Ape ofc party ekata Chitthral genawa 250,000/= gatta.yohani sindu 4ta 1m gannawaMona joke ekakda ban ee
Chitral kawda araki kawda
Shihan 10laks gannawanam Rookantha 25lkas wath ganna ona ban
------ Post added on Jan 14, 2024 at 12:09 AM
ඉන්බොක්ස් එන්න මිතුර.සුප්රියාට නම් වයින් බෝතල් 3ක් විතර සහ මුදලින් 4 ලක්ෂ දුන්නම නිදිය ගන්නත් පුළුවන්ලු...බඩුව
yohani - 1M
chiththral - 250,000/=
ශිහාන් 10යි
චාමර වීරසිංහ 3.50
දමිත් 3.50
ෆ්ලැෂ්බෑක් 12
නෝමල් බෑන්ඩ් 3.50-4.50 අතර යන්නෙ.
yohani - 1M
chiththral - 250,000/=
wenna ba machan, e kale prasiddama un gaththe 30-40 wage, victor la, rookanthala ehema 60k wage gannathi onnam.2002 විතර වැඩිම ගානක් ගත්තේ සේනානායක වේර ලියද්ද. 1.50-2.00 ක් විතර ගත්තා ඒ කාලේ
අපේ අයියලා කලා ෂෝ එකක් 2002. පාමංකඩ ඒකට 2.00ක් කියලා 1.50ක් අරන් තිබ්බා වේරලියද්දwenna ba machan, e kale prasiddama un gaththe 30-40 wage, victor la, rookanthala ehema 60k wage gannathi onnam.
එහෙනම් මචන් ඉස්සර වේරලියද්දගේ බෑන්ඩ් එකක් තිබ්බා රජරට sharp ද කොහෙද කියලා, බෑන්ඩ් එකත් එක බූක් කරාම ඌ ෆ්‍රී එන්නේ. ඒකද දන්නේ නෑ නේද?අපේ අයියලා කලා ෂෝ එකක් 2002. පාමංකඩ ඒකට 2.00ක් කියලා 1.50ක් අරන් තිබ්බා වේරලියද්ද