ශ්‍රී ලං ග ගග📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ඩොලර් මිලියන 50ක් ගෙවයි


    බංග්ලාදේශයෙන් 2021 වසරේ දී ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් ඩොලර් මිලියන 50ක් ගෙවා දැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා.

    බංග්ලාදේශ මහ බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රකාශක පැවසුවේ අගෝස්තු මස 17 වැනිදාට ගෙවීමට නියමිතව තිබූ පළමු වාර්කය මෙලෙස ගෙවා ඇති බවයි

    තවත් වාරිකයක් ලබන 30 වැනිදාට ගෙවීමට නියමිත බව සඳහන්.

    ශ්‍රී ලංකාවේ දිගින් දිගටම පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය මුදල ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබුණා.

    ඒ අනුව බංග්ලාදේශ අදාළ ණය මුදල් ගෙවීම අදියර දෙකකින් දීර්ඝ කිරීමටයි පියවර ගත්තේ.
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔන්න ඔහොම කට්ටිය ටික ටික ණය ඉල්ලනකොට තමයි ආන්ඩුවෙ දුකෙන් පුං යන්නෙ
     
    • Like
    Reactions: NRTG