ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලිකකරණයට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,799
    113
    පෘථිවිය
    මෙන්න නියම වැඩේ

    ශ්‍රී ලන්කන් එක අවුරුදු පතා මිලියන 200-300ක් විතර පාඩු ලබනවා.

    මිනිස්සු නිකන් ගෙනියන්නේ නැහැ

    එතකොට පාඩු ලබන්නේ කොහොමද

    1. අනවශ්‍ය ගුවන් ගමනාන්ත
    2. අනවශ්‍ය වියදම්
    3. පිටරටවල ලංකාවේ ශ්‍රීලන්කන් කළමනාකරුවන්ට ලබාදෙන අනවශ්‍ය වියදම් (අතිසුඛෝපභෝගී නිවාස/ වාහන/ සමාජශාලා වියදම්/ දරුවන්ට ජාත්‍යන්තර පාසැල්)
    4. අනවශ්‍ය සේවක මණ්ඩල

    කටුනායක ගුවන්තොටුපොළ වසරකට මිලියන 2.3ක් පමණ මගීන් භාවිතා කරනවා.
    ගුවන් යානා විසිදහසක් පමණ ගුවන්වාර පවත්වනවා.

    කලින් එමිරේට්ස් යටතේ හොඳ ස්ථාවරයක් ලබාගත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම නැවතත් මිලදී ගනීවි යැයි බොහෝදුරට විශ්වාශය තබා ගත හැකිය.

    නමුත් කැබිනට් අනුමැතිය මේ සඳහා ලැබිය යුතුය.

    srilankan-airlines-13.webp
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    ඒ කාලේ ඵමිරේට්ස්ල අරගෙන නියමටම හදල ලාභ ලබපු ඵයාර්ලයින් ඵක..කාලකන්නි උද්දච්ච රාජපක්ෂ කෙහෙද රටකට යන්න ප්ලේන් ඵකක් ඉල්ලල දුන්නෙ නෑ කියලනේ ඕක අායෙත් ගත්තේ දැන් ඔය අරන් හොඳටම කොරේ ඒකටත් නෑයො වෙන පල් හොරු ටිකක් අැතුලේ දාගෙන..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සිංගප්පෝ එයාර්ලයින් එකෙන් සල්ලි දීලා ගන්න හදන්නේ

    Edit: ලයික් කරන්නෙපා හුත්තෝ බොරුවක් කිව්වේ :lol: මේ කුනු ජරාව සිංගප්පූරුව සල්ලි දීලා ගනී කියල හිතුවද?
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙන්න නියම වැඩේ

    ශ්‍රී ලන්කන් එක අවුරුදු පතා මිලියන 200-300ක් විතර පාඩු ලබනවා.

    මිනිස්සු නිකන් ගෙනියන්නේ නැහැ

    එතකොට පාඩු ලබන්නේ කොහොමද

    1. අනවශ්‍ය ගුවන් ගමනාන්ත
    2. අනවශ්‍ය වියදම්
    3. පිටරටවල ලංකාවේ ශ්‍රීලන්කන් කළමනාකරුවන්ට ලබාදෙන අනවශ්‍ය වියදම් (අතිසුඛෝපභෝගී නිවාස/ වාහන/ සමාජශාලා වියදම්/ දරුවන්ට ජාත්‍යන්තර පාසැල්)
    4. අනවශ්‍ය සේවක මණ්ඩල

    කටුනායක ගුවන්තොටුපොළ වසරකට මිලියන 2.3ක් පමණ මගීන් භාවිතා කරනවා.
    ගුවන් යානා විසිදහසක් පමණ ගුවන්වාර පවත්වනවා.

    කලින් එමිරේට්ස් යටතේ හොඳ ස්ථාවරයක් ලබාගත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම නැවතත් මිලදී ගනීවි යැයි බොහෝදුරට විශ්වාශය තබා ගත හැකිය.

    නමුත් කැබිනට් අනුමැතිය මේ සඳහා ලැබිය යුතුය.

    srilankan-airlines-13.webp
    එමිරේට්ස් එකෙන් ගලවලා නාකි මයිනගෙ නෑදෑයො සෙට් එක ඕක ගත්ත දා ඉදන් පාඩුයි.

    ඕකුන් පරම්පරාවටම වැඩ බෑ. ඒ මදිවට පල් හොරු නේද @JBLs @redundent
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Emirates ල ගත්ත කාලේ UK taxi වලත් AD දාල තිබ්බා..යුරෝපේ රටවල singapore,HK,Malaysia,japan බස් වල දෙපැත්තෙම sri lankan airline ඵකේ AD ලොකුවට දාල තිබ්බා.ඒ රටවල් වල TV වලත් නිතරම AD ගියා..ඒ රටවල් වල ඉන්න ලංකාවේ උන් හෙන ලොකුවට කියවනවා ඕක ගැන..Emirates ල පට්ට විදිහට වියදම් කරා ඕකට ඒ කාලේ..ඵහෙම කරලා තමා ලාබ ලබන තත්වයට ඕක පත් කරේ..අර ගොන් බූරුවා ඒක අරගෙන මාස ගානෙන් බංකොලොත්ම කරල දැම්මා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    එමිරේට්ස් එකෙන් ගලවලා නාකි මයිනගෙ නෑදෑයො සෙට් එක ඕක ගත්ත දා ඉදන් පාඩුයි.

    ඕකුන් පරම්පරාවටම වැඩ බෑ. ඒ මදිවට පල් හොරු නේද @JBLs @redundent

    @erozan මෙහෙමයි නේද මචන් :yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ඒ කාලේ ඵමිරේට්ස්ල අරගෙන නියමටම හදල ලාභ ලබපු ඵයාර්ලයින් ඵක..කාලකන්නි උද්දච්ච රාජපක්ෂ කෙහෙද රටකට යන්න ප්ලේන් ඵකක් ඉල්ලල දුන්නෙ නෑ කියලනේ ඕක අායෙත් ගත්තේ දැන් ඔය අරන් හොඳටම කොරේ ඒකටත් නෑයො වෙන පල් හොරු ටිකක් අැතුලේ දාගෙන..
    සිරාවට ?
    එහෙනම් ඔකුන්ගේ පරම්පරාවේ හැම පුරුකක්ම දාගෙන plane එකක ගිහින් හප්පන්න ඕනේ කොහේ හරි

    ඔය මගුල vikunana එක hondai, oke London ගියොත් meal එකක් ලැබෙන්නෙ Germany හරිය පහු වෙනකොට 🤣
    ඒකට අනික් airline රෝදේ වට දෙක කැරකෙනකොට කන්න උස්සන් එනවා
    ------ Post added on May 17, 2022 at 8:13 AM
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Bump

    සිරාවට ?
    එහෙනම් ඔකුන්ගේ පරම්පරාවේ හැම පුරුකක්ම දාගෙන plane එකක ගිහින් හප්පන්න ඕනේ කොහේ හරි

    ඒකට අනික් airline රෝදේ වට දෙක කැරකෙනකොට කන්න උස්සන් එනවා
    ------ Post added on May 17, 2022 at 8:13 AM
    Absolutely
    ------ Post added on May 17, 2022 at 8:15 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ කාලේ ඵමිරේට්ස්ල අරගෙන නියමටම හදල ලාභ ලබපු ඵයාර්ලයින් ඵක..කාලකන්නි උද්දච්ච රාජපක්ෂ කෙහෙද රටකට යන්න ප්ලේන් ඵකක් ඉල්ලල දුන්නෙ නෑ කියලනේ ඕක අායෙත් ගත්තේ දැන් ඔය අරන් හොඳටම කොරේ ඒකටත් නෑයො වෙන පල් හොරු ටිකක් අැතුලේ දාගෙන..
    පකේ රාජපක්ෂලා තමයි ඕකත් කෑවේ. උන් ගෑවුන ගෑවුන හැම එකම කෑවා.