ශ්‍රී ලන්කන් ඩ්‍රැකියුලා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,592
    17,658
    113
    Auckland
    2 වසරෙදි වගේ ඔහොම සෙට් එකක් දාගෙන අහිංසක ආතල් එකක් ගත්ත මතකයි.

    මූගෙ මුල් ලමා වියේදි ඒ ආතල් අරන් සංවර්ධනය කරල ගත්ත නම් මෙහෙම වෙන එකක් නෑ මම හිතන්නෙ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    42-Mahinda-Rajapaksa.jpg

    තව මොන ඩ්‍රැකුලලාද යකෝ මේ ඉන්නේ ඇස්පනාපිටම මහ දවාලේ :oo:

    එක්ස්පරිමන්ට් කරන්න ඕඩර් කරපු අලුත් කොවින් ප්‍රබේධය එනකන් බලන් ඉන්න රාජපක්සලා සෙට් එක