2 වසරෙදි වගේ ඔහොම සෙට් එකක් දාගෙන අහිංසක ආතල් එකක් ගත්ත මතකයි.
මූගෙ මුල් ලමා වියේදි ඒ ආතල් අරන් සංවර්ධනය කරල ගත්ත නම් මෙහෙම වෙන එකක් නෑ මම හිතන්නෙ
මූගෙ මුල් ලමා වියේදි ඒ ආතල් අරන් සංවර්ධනය කරල ගත්ත නම් මෙහෙම වෙන එකක් නෑ මම හිතන්නෙ
සිරාවට සනිකව අන්දන්න පුළුවන් බන් ලංකවේ ගොඩක් මිනිස්සුව මේ වගේ සින් වලින් නම්..Sinhalaya hena modaya ban. Hari lesi gonata andanna
![]()
තව මොන ඩ්රැකුලලාද යකෝ මේ ඉන්නේ ඇස්පනාපිටම මහ දවාලේ![]()