වචනෙ දැක්කත් ඇඟ හීතල වෙලා යනවLINK
අපේ මල්ලි මේක යද්දී හෙනම බයයි හ්ච්චි කාලේ ගත්ත ආතල් ටීවී එක මගේ කරගත්තේ ඕකෙන්
ඒ කාලෙ මරු කතා ටිකක් ගියේ. භවත්රා මතකදඅපේ මල්ලි මේක යද්දී හෙනම බයයි හ්ච්චි කාලේ ගත්ත ආතල් ටීවී එක මගේ කරගත්තේ ඕකෙන්
බවත්රා 2004/6 වගේ නේ ගියේ මට සෙට් නැහැ බන් එක මේක 99/20 වගේ මතකඒ කාලෙ මරු කතා ටිකක් ගියේ. භවත්රා මතකද
