ශ්රී ලන්කන්-නව එයාර්බස්
ශ්රී ලන්කන් සදහා නව එයාර්බස්
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්රී ලන්කන් ගුවන් සමාගම A350-900 යානා 4 ක් සහ A330-300 යානා 6 ක් මිල දී ගැනීම සඳහා එයාර්බස් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මෙහිදී ශ්රී ලන්කන් සමාගමේ අදහස වන්නේ දිගු දුර ගුවන් ගමන් සදහා මෙම නව ඒයාර්බස් යොදා ගැනීමටයි.
උපුටා ගැනීම
lankaikman.com