ශ්‍රී ලන්කන්-නව එයාර්බස්

Lanka Redz

Member
Jun 21, 2013
17
1
0
ශ්‍රී ලන්කන්-නව එයාර්බස්

ශ්‍රී ලන්කන් සදහා නව එයාර්බස්


ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම A350-900 යානා 4 ක් සහ A330-300 යානා 6 ක් මිල දී ගැනීම සඳහා එයාර්බස් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මෙහිදී ශ්‍රී ලන්කන් සමාගමේ අදහස වන්නේ දිගු දුර ගුවන් ගමන් සදහා මෙම නව ඒයාර්බස් යොදා ගැනීමටයි.


800x600_1371628602_A350-900_Srilankan.jpg


800x600_1371628600_A330-300_Srilankan.jpg


උපුටා ගැනීම

lankaikman.com