ශ්‍රී ලන්කා රජය ගෙන ඇති පියවරවල්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පවතින ඩොලර් අර්බුදය හමුවේ ඩොලර් සන්චිත නන්වා ගැනීම පිනිස ගෝටා බය තුමා මහින්ද තුමා නාමල් තුමා චමල් තුමා ඇතුලු හෙල යක්ක ජන රජය සහ විපක්ශ ගෙන ඇති ක්‍රියා මාර්ග පහතින් කමෙන්ට් කරගෙන යන්න.

    එම ක්‍රියාවන් වඩාත් කාර්යක්ශමව හා මෙරටට ඩොලර් ගෙන ඒමට ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    පවතින ඩොලර් අර්බුදය හමුවේ ඩොලර් සන්චිත නන්වා ගැනීම පිනිස ගෝටා බය තුමා මහින්ද තුමා නාමල් තුමා චමල් තුමා ඇතුලු හෙල යක්ක ජන රජය සහ විපක්ශ ගෙන ඇති ක්‍රියා මාර්ග පහතින් කමෙන්ට් කරගෙන යන්න.

    99 year lease

    එම ක්‍රියාවන් වඩාත් කාර්යක්ශමව හා මෙරටට ඩොලර් ගෙන ඒමට ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න

    සින්නක්කර / චීන කොලනි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Feetilizer genna $ nathi nisa fertilizer thahanam karala, $dila china walin nawak genalla, pora nathuwa ship ekata $ tika dila, ratin $ dila haala genapu eka
    💵 loss una meken
    ගොං ත්‍රෙඩ්
    Mehema kiyanna hetuwa mokadda ?
    Dollar genna wada piliwelak nadda
    99 year lease

    සින්නක්කර / චීන කොලනි
    Africa/gambea/senagal wela nawatinne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    💵 loss una meken

    Mehema kiyanna hetuwa mokadda ?
    Dollar genna wada piliwelak nadda

    Africa/gambea/senagal wela nawatinne
    ඩොල්ර් ගේන්න මුංට වැඩපිළිවෙළක් තිබ්බනම් මචන් ලංකාවට මෙහෙම වෙන් නෑ බන්. අනික මේ එක ගොබිලෙක්වත් හරියට ඉගෙන ගෙන නෑ දැක්මක් නෑ ඉතින් මුංට කොහෙද මොලයක් ඩොලර් ගේන්න . මුං දන්නෙ ණය ගන්න සහ ණයට කන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩොල්ර් ගේන්න මුංට වැඩපිළිවෙළක් තිබ්බනම් මචන් ලංකාවට මෙහෙම වෙන් නෑ බන්. අනික මේ එක ගොබිලෙක්වත් හරියට ඉගෙන ගෙන නෑ දැක්මක් නෑ ඉතින් මුංට කොහෙද මොලයක් ඩොලර් ගේන්න . මුං දන්නෙ ණය ගන්න සහ ණයට කන්න

    africa/senegal gambia documentaries tikak baluwa, aurudu 50/60 parana wahana tiyenne
    building /gewal aurudu 40 witara paranay
    minissu irunu adum adagena
    lankawa yannet a ratawal giyapu paraka kiyala penawa
    pethi kapanna hitenawa kari ballo rata kana
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    africa/senegal gambia documentaries tikak baluwa, aurudu 50/60 parana wahana tiyenne
    building /gewal aurudu 40 witara paranay
    minissu irunu adum adagena
    lankawa yannet a ratawal giyapu paraka kiyala penawa
    pethi kapanna hitenawa kari ballo rata kana
    මේ යන්නෙ එකට තමා , දැන් හදපු බිල්ඩින් අරව මේවා 2050 වෙනකම් තියෙයි. ගොඩක් වෙන රටවල උන් ඇවිත් මෙහෙ බිස්නස් හරි කෑලි අල්ලගෙන උන්ගෙ බිස්නස් කරගෙන මේ කාලකන්නි දෙසපාලුවන්ට ඩොලර් ටිකක් දෙයි සැප දෙයි බඩු කෑලි දෙයි තුවක්කු දෙයි. UN redcross එකෙන් මිනිස්සුට කන්න බොන්න දෙයි . නීතියක් නෑ අධ්‍යාපනය නෑ සෞඛ්‍ය නෑ කෙලින්ම ඔය කිව්ව රටවල් ගානටම යනවා . අපේ කෙල්ලො බඩු කෑලි වෙයි සුද්දන්නට ගහන ඩොලර් වලට . හමුදා ආන්ඩුවක් එයි . ඉස්ලාම් ආගම පට්ට විදියට ප්‍රචිලත වෙයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ යන්නෙ එකට තමා , දැන් හදපු බිල්ඩින් අරව මේවා 2050 වෙනකම් තියෙයි. ගොඩක් වෙන රටවල උන් ඇවිත් මෙහෙ බිස්නස් හරි කෑලි අල්ලගෙන උන්ගෙ බිස්නස් කරගෙන මේ කාලකන්නි දෙසපාලුවන්ට ඩොලර් ටිකක් දෙයි සැප දෙයි බඩු කෑලි දෙයි තුවක්කු දෙයි. UN redcross එකෙන් මිනිස්සුට කන්න බොන්න දෙයි . නීතියක් නෑ අධ්‍යාපනය නෑ සෞඛ්‍ය නෑ කෙලින්ම ඔය කිව්ව රටවල් ගානටම යනවා . අපේ කෙල්ලො බඩු කෑලි වෙයි සුද්දන්නට ගහන ඩොලර් වලට . හමුදා ආන්ඩුවක් එයි . ඉස්ලාම් ආගම පට්ට විදියට ප්‍රචිලත වෙයි

    mokadda machan karanne api ?
    canada paninnama wenawa neda ?
    mama danna ekek kooti 11 ta properties sell karala yanna hadanne
    aye canada gihillat katta kanna wayasak na ban ekeane aula
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @Solo Rider මෙන්න මේ ඩොලර් අප්පුවා ගාව සගවා ඇති ඩොලර් සන්චිත කෙසේ හෝ ගැනීම
    මේ සදහා අවශ‍ය දේ
    කබල් සයිකලයක් ඔක සයිකලේ දැක්ක ගමන් කෙල්ලව දාගෙන යනවා
    කීල්ස් එකේ ගම්බට්ටියක්
    ඕකා බොන්නේ නැති එකේ පිරිසිදු කිතුල් රා ඔවට සුවද එන්න මොකක් හරි කවලම් කරලා දෙන්න ඕන
    කෙල්ල ඔකට ටිකක් පෙවුව ගමන් බඩු තියන තැනට එක්කගෙනම ගිහින් පෙන්නයි
    :LOL::LOL::LOL::LOL::LOL:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    එම ක්‍රියාවන් වඩාත් කාර්යක්ශමව හා මෙරටට ඩොලර් ගෙන ඒමට ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න
    ඇමරිකාවෙන් ඩොලර් මිලියන 300 වගේ ණයක් අරගෙන "Spaiderman Wedding & Home Coming" කියල Movie එකක් හදලා පෙන්නුවනන් ඩොලර් බිලියන 1.5 Nothing...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    mokadda machan karanne api ?
    canada paninnama wenawa neda ?
    mama danna ekek kooti 11 ta properties sell karala yanna hadanne
    aye canada gihillat katta kanna wayasak na ban ekeane aula
    උගන්ඩාවට හරි යන්න ඕනේ. ඉන්දියාවේ ගියත් පාඩුවක් නෑ . මේ ලයින් එකට ගියොත් මුං IMF ගිහින් රෙද්දේ රෙවිලා ආන්ඩු පෙරලිලා අලුත් ක්‍රමයටකට එනකොට 2030-35 වෙයි . ගොඩ එන්න . එම එන් නැත්තම් සිම්බාබ්වේ වෙනිසියුලා තමා . ඩෙඩ් නේශන්. අපේ ස්ට්‍රැටජික් පොයින් ඉන්දියා චීනෙ ඇමරිකා වගේ රටවල් අල්ලන් හමුදාව දාගෙන උන් කරන් යයි ඒවට හරියන්න උන් ඉන්න දුශිත ආන්ඩුවට සැප දෙයි .
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1. නුගේගොඩ බෝ ගහයට වහලුන්ගේ පුක විකුණා ඩොලර් 1 , 2 හොයා ගැනීම.
    2. සිංහලුන්ට සතියකට 360$ මිලදී ගැනීම් සිමා කිරීම
    3. ජවිපෙ උන්ට බිත්තර ගසා සිහලුන්ගේ "සතියයි මතක" යන දැක්ම ඉදිරියට ගෙනයාම