ගොඩක් එවුන් හිතන්නෙ ලන්කාවට තියෙන්නෙ 2-3 ක් කියලා
ඇත්තෑත්ත බන්. කරුමෙ කියන්නෙ ඒ මිනිහට මිනිස්සුන්ගෙ උසුළු විසුළු කතා අහන් ඒවට උත්තර නොදී කට වහන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. කොහොමදන් බන් හිතක් ඒ වගේ බරක් දරාගෙන මෙහෙම ජීවත් වෙන්නෙ. ඔහෝම දෙයක් මට උනොත් රෑට නින්ද වත් යන එකක් නෑ. ඒ මනුස්සය මෙච්චර ගිණි ගොඩක් හිතේ දරාගෙන මෙහෙම හරි රට කරවන එක ඇති.ගරු හිටපු අරක්ෂකලේකම් තුමා ඒ කාලේ පෙන්ටගනයේ ආසියාව භාර විශේෂ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කියල උබ අහලවත් තියේද ?
සික්‍රට් සර්විස් වල අයගේ නියම රැකියාව විස්තර පබ්ලික් දාන්නේ නෑ හුට්ටෝ ඒක තමයි ජාතික ආරක්ෂාව කියන්නේ
ඒ වගේ අයගේ රැකියාව කඩේක වැඩ , ෂෙඩ් එකක වැඩ රෙස්ටුරන්ට් එකක වේටර් වගේ පිටිං පේන්නේ. යටින් තමයි ආරක්ෂක සේවය
කටාවක් ගියා සාපි ඩොක්ටගෙ වැඩක් කියලත්.උන්ඩ ටිකනම් නිකන්ම පුපුරලා ගියානේ..
කතාවක් ගියා අසල් වැසියාගේ වැඩක් කියලත්.
මතකද සාලාව...
යුද්ධ තියෙන තුන්වෙනි ලෝකේ රටවල් වලින් හම්බකරන මිනී කාක්කෝමයිකල් ස්මර්ස් thamai wedda
ඇමරිකා වල ඉඳන් ඔය weapons ගෙන්න ආපු නැවට තෙල් ගැහුවේ කව්රු කියල ද හිතන්නේ? ඒ දවසේ අපේ ගෝඨාභය මහත්තයා ඔය නැවට ෂෙඩ් එකෙන් තෙල් ගැහුවේ නැත්නම් බලාගන්න තිබ්බ කට්ටිය මල්ටිබැරල් ලංකාවට ගෙන හැටි.නන්දසේනයා ඒ කාලේ ඇමරීකාවේ ශෙඩ් එකක ශිෆ්ට් එකට තෙල් ගහන වා බන්. මේ කියන්නේ යුදෙදේ අමාරු ම කාලේ 2000 ගැන. එකනේ ෆොන්සේකා තාම කියන්නේ චන්දීකා තරම් ආයුද දුන්නේ නැ කිසිම ආන්ඩුවකින් කියලා. මොනවා වුනත් ගැනිට පින තිබ්බේ නැ වැඩේ ඉවර කරගන්න.
