ශ්‍රී ලාංකික කතක් ක්වෙයිට් හි කසිප්පු පෙ&#

nipuna2

Junior member
  • Jun 28, 2007
    98
    6
    8
    Sri Lanka
    ශ්‍රී ලාංකික කතක් ක්වෙයිට් හි කසිප්පු පෙ&#

    1544210151KASI-l.jpg

    නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කොට අලෙවි කළ ශ්‍රී ලාංකික කාන්තාවක් ක්වෙයිට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    අහමදි ආරක්ෂකයෙකු විසින් ඇය අත්අඩංගුවට ගෙන එරට පොලීසියට ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
    ක්වෙයිට් හි මාබූලා ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් යට මෙම නීති විරෝධී මත්පැන් අලෙවි කරමින් සිටියදී ඇය අත්අඩංගුවට පත්වී ඇති බව”අරාබි ටයිම්ස්”වෙබ් අඩවිය උපුටා දක්වයි.
    පසුව පොලසීසිය විසින් කරන ලද සෝදිසියකදී මාබූලා ප්‍රදේශයේ තට්ටු නිවාස ගොඩනැඟිල්ලේ පැවති ඇයගේ නිවසේ තිබියදී මත්පැන් බැරල් 8 ක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට උපයෝගී කරගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ..

    Code:
    http://www.puvathlk.com/archives/155
     
    Last edited by a moderator:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දැන් ඉතින් දඩුවම මරණයයි.
    naha ban maranne naha auwrudu dekakata atule yanawa vitharyi
    agili salakaunu aran ita psse lankawata ewanawa
    shamaravita vissa nathi ganu kenek wenna athi
    nathnam e wage wada karanne naha
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ජරාව නොදා නියම පලතුරු වලින් පෙරනව නම් කියල වැඩක් නැහැ විස්කි මොන ජරාවද කියල හිතෙනව ,අපරාදෙ බඩු මට්ටු උනෙ.:D:D:D
     

    Similar threads