ශ්‍රී ලාංකික කතක් ක්වෙයිට් හි කසිප්පු පෙ&#
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කොට අලෙවි කළ ශ්‍රී ලාංකික කාන්තාවක් ක්වෙයිට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අහමදි ආරක්ෂකයෙකු විසින් ඇය අත්අඩංගුවට ගෙන එරට පොලීසියට ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
ක්වෙයිට් හි මාබූලා ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් යට මෙම නීති විරෝධී මත්පැන් අලෙවි කරමින් සිටියදී ඇය අත්අඩංගුවට පත්වී ඇති බව”අරාබි ටයිම්ස්”වෙබ් අඩවිය උපුටා දක්වයි.
පසුව පොලසීසිය විසින් කරන ලද සෝදිසියකදී මාබූලා ප්‍රදේශයේ තට්ටු නිවාස ගොඩනැඟිල්ලේ පැවති ඇයගේ නිවසේ තිබියදී මත්පැන් බැරල් 8 ක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට උපයෝගී කරගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ..

Code:
http://www.puvathlk.com/archives/155
Last edited by a moderator: