ශ්‍රී ලාංකික කොඩියවිය යුත්තේ මෙයයි

May 13, 2012
790
105
0
කළුතර
ශ්‍රී ලාංකික කොඩියවිය යුත්තේ මෙයයි

13567508_1205183749531866_8938907477301982098_n.jpg
 
  • Like
Reactions: kinkon
May 13, 2012
790
105
0
කළුතර
එ්දා තිබ්බ කොඩියේ වම් පස පටි දෙකක් නැහැනෙ.
සිංහලුන්ගෙ හිත හොඳ කම නිසා අපේ ජාතික කොඩිය වෙනස් කරා යම් පමනකට ඉතිහාසයේ යම් දවසක, මේ
ජාතිවාදී හැතිකරේ එයින් සෑහීමකට පත් වෙයි කියලා හිතලා. එ්ත මොකද උනේ ? අපේ බල ලෝභී, නිවට,
නියාලු දේශපාලක හැතිකරේගෙ උදව්වත් අැතිව ජාතික ගීයත් විනාශ කලා. ඉන් නොනැවතී ජාතික කොඩියත්
වනසන්නයි හදන්නෙ.:angry::angry:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප්

    ඉස්සර කොඩිය කෙසේවෙතත් තියන කොඩියවත් රැකගන්න වෙලා තියෙන්නේ යන විදිහට .ඕකට තරුවයි අඩසදයි එක්වෙන්න ලගයි :rolleyes::angry:
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මරුසිරා;20390039 said:
    බම්ප්

    ඉස්සර කොඩිය කෙසේවෙතත් තියන කොඩියවත් රැකගන්න වෙලා තියෙන්නේ යන විදිහට .ඕකට තරුවයි අඩසදයි එක්වෙන්න ලගයි :rolleyes::angry:

    ඒකනම් ඇත්ත තම්බි පොන්නයින්ට අරින්නම වෙනව නැතිවෙන්න..
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    කවුද මන්දා එකෙක් කියලා තියෙනවනේ සිංහයයි බෝ කොළ හතර යි අයින් කරන්න කියලා...
     
    කු‍ටුම්භ;20389207 said:
    එ්දා තිබ්බ කොඩියේ වම් පස පටි දෙකක් නැහැනෙ.
    සිංහලුන්ගෙ හිත හොඳ කම නිසා අපේ ජාතික කොඩිය වෙනස් කරා යම් පමනකට ඉතිහාසයේ යම් දවසක, මේ
    ජාතිවාදී හැතිකරේ එයින් සෑහීමකට පත් වෙයි කියලා හිතලා. එ්ත මොකද උනේ ? අපේ බල ලෝභී, නිවට,
    නියාලු දේශපාලක හැතිකරේගෙ උදව්වත් අැතිව ජාතික ගීයත් විනාශ කලා. ඉන් නොනැවතී ජාතික කොඩියත්
    වනසන්නයි හදන්නෙ.:angry::angry:
    හරියට හරි බන්...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කරපු වැරදි නිවැරදි කරන්න ගියහම ජාති වාදී ගැටුම් ඇති වෙනවා. ඉතින් තවත් වැරදි නොවෙන්නට වග බලා ගමු. :(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කු‍ටුම්භ;20389207 said:
    එ්දා තිබ්බ කොඩියේ වම් පස පටි දෙකක් නැහැනෙ.
    සිංහලුන්ගෙ හිත හොඳ කම නිසා අපේ ජාතික කොඩිය වෙනස් කරා යම් පමනකට ඉතිහාසයේ යම් දවසක, මේ
    ජාතිවාදී හැතිකරේ එයින් සෑහීමකට පත් වෙයි කියලා හිතලා. එ්ත මොකද උනේ ? අපේ බල ලෝභී, නිවට,
    නියාලු දේශපාලක හැතිකරේගෙ උදව්වත් අැතිව ජාතික ගීයත් විනාශ කලා. ඉන් නොනැවතී ජාතික කොඩියත්
    වනසන්නයි හදන්නෙ.:angry::angry:

    ජාතික කොඩියත්වනසන්නයි හදන්නෙ