මරුසිරා;20390039 said:බම්ප්
ඉස්සර කොඩිය කෙසේවෙතත් තියන කොඩියවත් රැකගන්න වෙලා තියෙන්නේ යන විදිහට .ඕකට තරුවයි අඩසදයි එක්වෙන්න ලගයි
හරියට හරි බන්...කුටුම්භ;20389207 said:එ්දා තිබ්බ කොඩියේ වම් පස පටි දෙකක් නැහැනෙ.
සිංහලුන්ගෙ හිත හොඳ කම නිසා අපේ ජාතික කොඩිය වෙනස් කරා යම් පමනකට ඉතිහාසයේ යම් දවසක, මේ
ජාතිවාදී හැතිකරේ එයින් සෑහීමකට පත් වෙයි කියලා හිතලා. එ්ත මොකද උනේ ? අපේ බල ලෝභී, නිවට,
නියාලු දේශපාලක හැතිකරේගෙ උදව්වත් අැතිව ජාතික ගීයත් විනාශ කලා. ඉන් නොනැවතී ජාතික කොඩියත්
වනසන්නයි හදන්නෙ.![]()

කුටුම්භ;20389207 said:එ්දා තිබ්බ කොඩියේ වම් පස පටි දෙකක් නැහැනෙ.