ශ්රී ලoකාව අපේ රට කියල අමතක කරන්න
සමහරපවුල් වල අය දන්නකාලේ ඉදලා චන්දේ දීලා තියෙන්නේ UNP එකට. කවුරු හරි අහුවත් කියල තියෙන්නේ පවුල් පිටින් UNP කියලා. ඉතින් මහින්ද වගේ කෙනෙක් අවිල්ලා පුදුම විදිහට යුද්දය දිනලා, ලොකු වෙනසක් කරලා රට සoවර්දනය කරපුවහම මොනවා කරන්නද? සමහර අය අත්ත තේරුම් ගත්තත් සමහර අය ඒක පිලිගන්න කමති නැහැ . මොකද මහින්ද UNP නොවන නිසා. ඉතින් මහින්ද නරක මිනිහෙක් කියලා හිත සනස ගන්න අවස්තාවක් එනකම් හිටියේ, මහින්දට විරුද්දව කතා කරන්න UNP එකට චන්දය දෙන්න. ඒක තමයි මිනිස් ස්වභාවය. කවුරුවත් කමති නැහැ තමන් හිතාගෙන හිටපු දේවල් , එහෙම නැහැ කියලා හිතන්න. තමන් සිoහලද, අපි බුද්දාගමද කියලත් අමතක කරන්න පුලුවන්, මේක අපේ සිoහල රට මේක රකගන්න ඕනෙ කියල හිතට තේරුනාට, ටක් ගාල එක අමතක කරලා දාලා අපි UNP කියලා හිතනවා. මේ මෝඩ කමින් අපි ගලවිය යුතුයි. අපේ රටේ අවුරුදු තිහක් යුද්දය වවාගෙන කනකොට, සිoහල ජාතිය විනාසකරනකොට, තොප්පිගල කියන්නේ විසාල කලයක් කියුවාම UNP සිoහල මිනිස්සු වසලයො වගේ ඔලුව වනුවා. අයෙත් එහෙම කරන්න එපා. අපිට ජීවත් වෙන්න අභිමානයෙක් අපේ රටක් ඕනේ. සිoහලයාට ඉපදිලා මරෙන්න තියෙන්නේ , සිoහලයාට ගෞරවයෙන් අපේ කියල ජීවත්වෙන්න තියෙන්නේ මේ රට විතරයි.හකීම්ලා, අසාද් සාලිලා, බදූදීන්ලා , මනෝ ගනේශන්ලා වගේ සිoහල විරෝදී අන්තවාදීන් එකට ඉල්ලන පක්ශෙකට සිoහල අපි චන්දෙ දෙන්නෙ කොහොමද? UNP එක එදා ඉදල මාන බලුවෙ සිoහල ජාතිය විනාස කරන්න නේද? ඒකට අමතරව සම්බන්දන් ,විග්නේශ්වරන්ල (TNA) එක්ක ජාතික ආන්ඩුවක් හදුවොත් sorry තමයි නේද ? 2002-2004 කාලෙදි වුන රට බෙදන වඩසටහන යුද්දය දිනලා වෙනස් කලාට යුද්දය නැති රටේ ඊලාම් ඉල්ලීම් පාර්ලිමේන්තුව හරහාම දුන්නොත් ආය වෙනස් කරන්නේ කොහොමද? පහුගිය මාස හයට දෙමල ජාතික ගීය නීතිගත කරලා, ජාතික කොඩිය වෙනස් කරන්න යෝජනා කරලා, සාම්පුර් හමුදා කදවුරත් අයින් කලා නේද? යුද්දයකදි උපාය මාර්ගික වශයෙන් වදගත් වන අදි ආරක්ශිත කලාප අයින් කරලා, උතුරු ආන්ඩකාරවරයා මාරු කරලා, හමුදා කදවුරු 59 ක් ඉවත්කරා නේද? මාස හයට මෙහෙම නම් අවුරුදු හයට මොනවා කරයිද?
හදිසි අවස්තාවකදි පාර්ලිමේන්තුව විසුරුවා හරීමේ බලය 19වන සoශෝදනයෙන් ජනාදිපතිට නැති කරා නේද? තව යාපනය සහ තමිල්නාඩුව යාකරලා පාලමකින් මේ කොටස් දෙක එකතු කරන්න වඩ පටන් ගන්නවා නේද? පිටරට ඉන්න දෙමල ඩයස්පෝරාවට ද්විත්ව පුරවසි භාවය දීලා ඒ චන්දත් ලක්ශ ගානක් සිoහලයාට විරුද්දව ලස්සනට හදුවා නේද? නමුත් ඉතා සූක්ශමව රනිල් මාද්ය හරහා සිoහලයෙක් වගේ පෙනී ඉන්නවා නේද?රනිල් මේ සෙල්ලම් දාන්නේ කපුවත් කොල කියාගන්නා මෝඩ සිoහලයො ටිකක් තාමත් ඉතුරු වෙලා ඉන්න නිසා නේද?රටේ තීන්දු තීරන ගන්න විදායක සබාවක් පත් කරලා ඒකට සිoහල විරෝදී වික්රමබාහු,සම්බන්දන්,මනෝ ගනේශන්,අසාද් සාලි වගේ මිනිස්සු දම්මා නේද? මේ රටට වෙන්නේ මොකක්ද?දූෂණ වoචා නවත්වන්න කියලා චන්දේ ඉල්ලලා කෝටි 5000ක වoචාවක් කරලා ඒක එලිවෙනවට පාර්ලිමේන්තුව විසුරවා ගත්තා කියලා ජනාදිපතිගෙ කතාවෙන්ම පහදිලි වුනා නේද? මේ දූශනය රටට පෙන්වලා දුන්නේ අනුර කුමාර , චම්පික රනවක වගේ යහපාලන පාර්ශවයම නේද? රනිල් ආපහු විනාස කරනකල් අපි ආයෙත් බලාගෙන ඉමුද? කොලබ නගරය ලෝකෙන්ම වේගෙන් දියුනුවෙන නගරය බවට පත්කරේ මහින්ද මහත්තය නේද? අද ඒ සoවර්දනය කොහෙද? බොරුවෙන් රවටීමෙන් උදුරාගත්තේ සිoහල අපේ රටේ අනාගතය නේද? අද සිoහල කියන වචනයත් ජාතිවාදී විදිහට නේද මේ ආන්ඩුව සලකන්නේ. මේක අපේ අනාගත ඉරනම කරගන්න ඕනෙ නැහැ නේද? අපිට ඕනෙදේ ජනවාරි 8 වුනේ නැති නම් අපි ඒක මේ සරේ ලබාගමු. දෙමල මුස්ලිම් මිනිස්සු ජනවාරි 8 චන්දෙ පාවිච්චි කරපු විදිහ මතකයි නේද? ඔවුන් ඔවුන්ගේ ජාතිය ගන හිතන විදිහට සිoහල අපිටත් හිතන්න අයිතිය තියෙනවා නේද? ඒ කට සිoහල ජාතිය සුලු ජාතිය වෙනකල් ඉන්න ඕනෙ නැහැ නේද? මහින්ද මහත්තයා දෙමල අන්තවාදයට සහ මුස්ලිම් අන්තවදයට අවස්තාව දෙන්නේ නැහැ රනිල් වගේ. අපි සියලු ජාතීන් සමග මේරට ඉදිරියට ගෙනයා යුතුයි. එහෙම නැතුව සිoහල ජාතිය විනාසකරීම පමනක් කරන රට දියුනු කිරීමට පුලුවන් කමක් නැති බොරුවෙන් රජකරන්න හිතන, කාඩ්බෝඩ් නායකයෙකු සහිත පක්ශයකට චන්දය නොදිය යුතුයි. ගිය පාර කියපු රත්තරන් අශ්වයෝ, ලම්බෝගිනි, ගෝටාබයගෙ බoකු ගිනුම, ශිරන්තිගෙ රත්තරන් කිලෝ, අරලිය ගහ මන්දිරයේ කුමන්ත්රනේ, ආර්තික මද්යස්තානයේ හමුවූ ගුවන් යානය, පාවෙන අවි ගබඩාව, ට්ර්ලියන තුනක පිටරට දේපල, ඩුබායි වල හෝටල්, වගේ බොරු කියලා ඒවා දිරව ගන්න බරුව මේ පාර තාජුඩීන්ගේ මිනිය උඩින් චන්දෙ හොයන්න හදනවා රවටෙන්න එපා තව පාරක් . මොකද මේ පාර එහෙම කලොත් ශ්රී ලoකාව අපේ රට කියල අමතක කරන්න හිතාගෙන එහෙම කරන්න.

Last edited: