ශ්‍රී ලoකා කොල්ලෝ වසයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ එකපාර වැඩේ දෙන්න කොච්චර ජීවිත පුදන්න උනාද කොච්චර සල්ලි වියදන් උනාද රට අවුරුදු කීයක් ආපස්සට ගියාද කියලත් මතක් කරගෙනම වැඩේට බහිමු :yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    27-4. පරලොව විශ්වාස නොකරන්නාවූ ඔවුනට ඔවුන්ගේ ක‍්‍රියා අලංකාර කළෙමු. එනිසා ඔවූහු අන්ධ ලෙස (මංමුළාවේ) හැසිරෙති.

    27-5. ඔවුනටය නපුරු දඬුවම. තවද පරලොවෙහි අන්ත පරාජිතයෝද ඔවූහුමය.


    27-6. (නබි මුහම්මද්ණී) සර්ව ප‍්‍රාඥ සහ සර්වඥවූ අල්ලාහ්ගෙනි නියතවශයෙන් නුඹට මෙම කුර්ආනය ලැබෙනුයේ.

    27-14. ඔවුන්ගේ හදවත් එය පිළිගත් නමුත්, අසාධාරණය සහ පුහුමාන්නය නිසා ඔවූහු ඒවා ප‍්‍රතික්ෂේප කළහ. එනිසා කැරලිකාරයින්ගේ අවසානය කෙසේවී දැයි බලනු.