ශ්‍රී ලoකා රේගු දෙපාර්තමේන්තුව,ආධුනික නි&#3517

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ශ්‍රී ලoකා රේගු දෙපාර්තමේන්තුව,ආධුනික නි&#3517

    මචන්ලා 2013 අවුරුද්දට ශ්‍රී ලoකා රේගු දෙපාර්තමේන්තුවට ආධුනික නිලදාරීන් බඳවාගන්නවද? එහෙම ගන්නව නම් සමාන්යෙන් ඒ මොන වගේ දවස් වලද? රේගු පරීක්ශක කියන පෝස්ට් එක ගැන නෙවෙයි මම අහන්නෙ, ඩිග්‍රියෙන් ගන්න පෝස්ට් එක ගැන,ඇතුලට යන්න එක්සැම් පාස් වෙලා විතරක් මදි නේද? ;)
    කස්ටම් එකේ වැඩ කරන අයියල එහෙම ඇතිනෙ එලකිරියෙ,එහෙනම් ඉතින් අපිටත් පොඩි සප් එකක් දෙන්න,:yes: බලල නිකන් යන්න එපා හොඳේ :no: දන්න කෙනෙකුට පෝස්ට් එක පේන්න බම්ප් එකකුත් දාගෙනම යන්න,තැන්කූ වේවා..:D:D:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: argan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගිය අවුරුද්දෙ අග හරි මෙ අවුරුද්දෙ මුල ගත්ත (හරියටම කලෙ මතක නෑ.). එක ගැසට් කරනව මචන්. exam එකක් තියනව, දෙශපාලුවොත් ඔනෙලු.:D