ශ්රී ලoකා රේගු දෙපාර්තමේන්තුව,ආධුනික නිල
මචන්ලා 2013 අවුරුද්දට ශ්රී ලoකා රේගු දෙපාර්තමේන්තුවට ආධුනික නිලදාරීන් බඳවාගන්නවද? එහෙම ගන්නව නම් සමාන්යෙන් ඒ මොන වගේ දවස් වලද? රේගු පරීක්ශක කියන පෝස්ට් එක ගැන නෙවෙයි මම අහන්නෙ, ඩිග්රියෙන් ගන්න පෝස්ට් එක ගැන,ඇතුලට යන්න එක්සැම් පාස් වෙලා විතරක් මදි නේද? 
කස්ටම් එකේ වැඩ කරන අයියල එහෙම ඇතිනෙ එලකිරියෙ,එහෙනම් ඉතින් අපිටත් පොඩි සප් එකක් දෙන්න,
බලල නිකන් යන්න එපා හොඳේ
දන්න කෙනෙකුට පෝස්ට් එක පේන්න බම්ප් එකකුත් දාගෙනම යන්න,තැන්කූ වේවා..

කස්ටම් එකේ වැඩ කරන අයියල එහෙම ඇතිනෙ එලකිරියෙ,එහෙනම් ඉතින් අපිටත් පොඩි සප් එකක් දෙන්න,
බලල නිකන් යන්න එපා හොඳේ
දන්න කෙනෙකුට පෝස්ට් එක පේන්න බම්ප් එකකුත් දාගෙනම යන්න,තැන්කූ වේවා..

Last edited: