ශ්‍රී ලoකා රේගු දෙපාර්තමේන්තුව,ආධුනික නි&#3517

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ගිය අවුරුද්දෙ අග හරි මෙ අවුරුද්දෙ මුල ගත්ත (හරියටම කලෙ මතක නෑ.). එක ගැසට් කරනව මචන්. exam එකක් තියනව, දෙශපාලුවොත් ඔනෙලු.:D
    Haffa me hama auruddakama gannawada machan? Me auruddeth gannawada? :dull: gazette balillak tiyenne ehenam,aanduwe job ne ban,desapalane aniwa ona e nisa.. :eek:
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මට මතක විදියට මෙ අවුරුද්දෙ මුල හරි ගිය අවුරුද්දෙ අග හරි ගත්තා..
    ගොඩක් වෙලාවට අවුරුදු 2න් 2ට වාගෙ ගෑසට් වෙන්නෙ..
    ඩිග්රි එකක් ඔනෙ.. එසෑම් එකක් තියෙනවා. හෑබෑයි රිසල්ට් ඈව්ල්ලා ඉන්ටවිව් කරලා ගන්න කොට අවූරුද්දක් විතර වෙනවා..
    ගොඩක් වෙලාවට ලිස්ට් වලට වෑඩි චාන්ස් එක දෙනවා බන්.. දෙශපාලනෙ තමා ඉතින්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මට මතක විදියට මෙ අවුරුද්දෙ මුල හරි ගිය අවුරුද්දෙ අග හරි ගත්තා..
    ගොඩක් වෙලාවට අවුරුදු 2න් 2ට වාගෙ ගෑසට් වෙන්නෙ..
    ඩිග්රි එකක් ඔනෙ.. එසෑම් එකක් තියෙනවා. හෑබෑයි රිසල්ට් ඈව්ල්ලා ඉන්ටවිව් කරලා ගන්න කොට අවූරුද්දක් විතර වෙනවා..
    ගොඩක් වෙලාවට ලිස්ට් වලට වෑඩි චාන්ස් එක දෙනවා බන්.. දෙශපාලනෙ තමා ඉතින්..
    ඒ කියන්නෙ මචෝ මේ අවුරුද්දට ගන්න එකක් නැද්ද? :dull::sorry:
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඒ කියන්නෙ මචෝ මේ අවුරුද්දට ගන්න එකක් නැද්ද? :dull::sorry:

    මන් හිතන්නෙ නෑති වෙයි.. මත්තල ගුවන් තොටුපල හෑදුවෙත් ඉක්මනට හෑදුවොත් සෑහෙන සෙට් එකක් ගනි. කොහොමත් 2013 ගනි කියලා හිතන්න ආමරුයි..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මන් හිතන්නෙ නෑති වෙයි.. මත්තල ගුවන් තොටුපල හෑදුවෙත් ඉක්මනට හෑදුවොත් සෑහෙන සෙට් එකක් ගනි. කොහොමත් 2013 ගනි කියලා හිතන්න ආමරුයි..
    me aurudde haduwoth goda ne :D
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ela machan namalge list walin witarada ban? wena ewunge list walin barida? shit fuck politics.!

    ගොඩක් වෙලාවට උගෙ එවාට චාන්ස් එක දෙන්නෙ.. ලගදි ගන්න යන ලන්කා බෑන්කුවෙ කස්ටමර් ඈසිස්ටන්ට් 1500 න් 1000ක් මුට වෙන් කරලා ලු. අන්ත් එවාත් එහෙමලු.
    උගෙ නෑතත් හම්බන්ටොට හරි දකුනු පෑත්ත එකෙක් නම් චාන්ස් වෑඩි.
    ඔබට මන් කියන් දෙ සුඅර් නෑත්තන් මෙ ගෑන හොයලා බලහන්..
    1. ගිය අවුරුද්දෙ ගත්ත එ.ස්.පි ලා 31න් 24 ක් මට මතක විදියට දකුනෙ උන්.
    2. කොලබ පෑත්තෙ න්. ඈස් බි එකෙ මෑනෙජ්මන්ට් ඉන්න වුන් වෑඩි හරියක් හම්බන්තොටින් ආපු වුන්..

    අනිත් උන්ට කොන්ද පන නෑහෑ බන්.. එක්කො සල්ලි දෙන්න ඔනෙ..
     
    :sorry: