ඒක ඇත්ත මචෝ..ඒත් මේ ෆිල්ම් එකට කියලා එහෙම ලොකු ඇනිමේෂන් වලට යන්න ඕන නෑ..ඒවගේම තමා Green Screen තාක්ෂණය කියන්නේ ෆිල්ම් නිෂ්පාදනය අඩු වියදමකින් කරන්න යොදා ගන්න එක විදියක් එතකොට අදාල බැග්.ලොකේශන්ස් රූපමය විදියට හදලා ගන්න පුලුවන් මේ ෆිල්ම් එකේ තැන් 8ක විතර එහෙම අවස්ථා තිබුනා ඒත් යොදා ගෙන තියෙන පසුතල දැක්ක ගමන් වැඩේ අහු වෙනවා..
ඔය ෆිල්ම් එකට කියලා ඇනිමේෂන් යොදා ගන්න වෙන අවස්ථාවලට තිබුනේ සටන් ටිකයි.අර බුදුවීමට අදාල ටිකයි.ඒ දර්ශනයත් නැති උනා නම් මීට වඩා හොඳයි...
ඇත්ත අපේ වගේ රටකට දරන්න අමාරුයි..මේක ටීවී සීරිස් එකක් විදියට ගියා නම් සෑහෙන්නම දෙයක් කරගන්න තිබුනා නම් තමයි..ඒත් අනේ මන්දා..