ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මු තව ටික දවසකින් කියයි මං ලංකාව මකන්න හිටියේ එත් ලොකු මකනයක් හම්බුන්නේ නෑ ඒ නිසා කවුරු හරි සල්ලි කාරයෙක් ලොකු මකනෙකින් අනුග්‍රහය දක්වන්න කියල.. :lol::lol::lol:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කොහොමත් දෙමල ෆිල්ම් වල තියෙන්නෙම අම්බානක පොර ටෝක් දීල, තනියම ගිහින් 500 කට විතර ගහල ඔයේ අතර කීපදෙනෙකුට උඩ යන්න ගහල වතුර ටිකක් බීල ඇවිත් ඌ බිම වැටෙන්න කලින් තව එකක් ගහන ඒවානේ.. :P
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ගොබ්බයා රගපාන්න දන්නෙත් නැ.... මලක්ඩ ෆිල්ම් වල රගපාල අපිට ලයින් දන්න එනවා
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    රැජිනි කාන්ත් එක්ක සෙට් උනොත් ඔය වැඩේ කරන්න බැරි කමකුත් නැ...... :shocked: :( :P