ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
වර්ජනය කරලා විතරක් මදි.
ඒ චිත්‍රපටිය දුවන හැම ෆිල්ම් හෝල් එක ගානේ ගිනිතියපල්ලා
:angry:

ඒවා කලොත් මචෝ අපේ මිනිහෙක්ටමයි පාඩු වෙන්නේ.. එහෙම නෙමෙයි ඕව බලන්නැතුව හිටියම නිකන්ම ඒ ෆිල්ම් පෙන්නන එක නවත්තනවා.. තවත් ටිකක් සැරටම දෙන්න ඕන නම් අපේ කට්ටිය මේ මිනිහගේ ෆිල්ම් මෙහෙ පෙන්නන්න එපා කියල විරොදයක් දක්වන්න ඕන මාධ්‍ය වල ප්‍රචාරය වෙන විදියට....
 

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මූ නම් මහා මැටි හරකෙක්.......... මූ වැස්සකටවත් ඉස්කෝළේ ගිහින් නම් නැති බව පේනවා.........
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    180027_166937336692363_100001282939096_382161_8089698_n.jpg


    LOKA PISSEK
     
    • Like
    Reactions: conservative

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    makanna wenne muge gedara tiyena loka sitiyam pothe lankawa wenna athi...ekath puluwan weida danne na....:P:P:P
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    koti kiri wenuwata koti k*** beepu me kotiyawa daanna one dehiwala saththuwaththe thiyena koti kuduwata
     
    Last edited by a moderator:

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    koti kiri wenuwata koti k*** beepu me kotiyawa daanna one dehiwala saththuwaththe thiyena koti kuduwata
    උබත් ඉදලා ඉදලා හොද talk දෙනවා නේද බන්

    හැබැයි උබේ ඔය ජාතිහිතයිශී බව ගැන අපි හොදට දන්නවා බන්.උබ මේකෙන් යටි අරමුණු බලාගෙන දාන ඒවා.

    ඊටපස්සේ ගිහිල්ලා සිංහලයට විරුද්දව කතා කරනවා කියලත් අපි දන්නවා.අපි දැකලත් තියනවා
     
    Last edited by a moderator:

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63

    මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:
    :lol::lol::lol::lol: maxxa talk 1
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    උබත් ඉදලා ඉදලා හොද talk දෙනවා නේද බන්

    හැබැයි උබේ ඔය ජාතිහිතයිශී බව ගැන අපි හොදට දන්නවා බන්.උබ මේකෙන් යටි අරමුණු බලාගෙන දාන ඒවා.

    ඊටපස්සේ ගිහිල්ලා සිංහලයට විරුද්දව කතා කරනවා කියලත් අපි දන්නවා.අපි දැකලත් තියනවා

    මචෝ.. කොහොමත් දකුණු ඉන්දියාවේ එවුන් කොක්ක දාගත්තෙත් යාපනේ ධීවරයෝ එක්ක, අපේ එඋන් උන්ගේ සීමාවට එනවා, උන් අපේ සීමාවට එනවා කියල.. එත් වෙන රටක එඋන් අපේ රටට අතගහන්න එනකොට අපි ජාති, ආගම් බලල වැඩක් නෑ.. හැමෝම රට වෙනුවෙන් කතා කරන්න ඕන.. හරියටම බැලුවොත් අපි මේ කතා කරන්නේ අපේ රටේ දෙමල මිනිස්සු වෙනුවෙන්..මොකද ඒ මුහුදු සීමාවේ මාළු අල්ලන්නේ උතුරේ දෙමල මිනිස්සු.. ඒ මිනිස්සුන්ගේ මාළු අස්වැන්න හම්බෙන්නේ අපේ රටට..
     
    • Like
    Reactions: fazil00789

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    උබත් ඉදලා ඉදලා හොද talk දෙනවා නේද බන්

    හැබැයි උබේ ඔය ජාතිහිතයිශී බව ගැන අපි හොදට දන්නවා බන්.උබ මේකෙන් යටි අරමුණු බලාගෙන දාන ඒවා.

    ඊටපස්සේ ගිහිල්ලා සිංහලයට විරුද්දව කතා කරනවා කියලත් අපි දන්නවා.අපි දැකලත් තියනවා

    machan rata athule api athule sulu sulu prashna thiyenna puluwan. habai api okkoma sri lankaikayo kiyana eka umba amathaka karanna epa. ape ratata pita rata parayo p*ke arala yanakan api balan inne naha. mage aagamata wagema mage ratatath mama aadarei.
     
    Last edited: