ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අනේ අපේ කොල්ලනේ අපිට හැංගෙන්න බිත්තර කටු හොයපල්ලා . මුන්ගේ වැඩනම් මාරයි . බැරි වෙලාවත් මු රාජිනිට කිව්වොත් අපි ඉවරයි

rajnikant1.jpg

phys.jpg
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මු මොන පඟර නැට්ටෙක් ද ! :angry:
‍‍මෙ කතා හොදයි , උන්ගේ රටෙ ඉන්න චිත්‍රපට පො******යන්ට !:yes:

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
බෝටුවක් හොයාගන්න බැරිම තැන ඔන්න මු බෝට්ටුවක් නැතුවම එන්න පටන් අරගෙන .

sura_entry.JPG

soora+mokkai.JPG
 
Monking

Member
Jan 17, 2011
179
44
0
මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.....
ලංකාවේ ඉන්නේ පොන්නයෝ තමයි.නැත්නම් අපේ රටේ හොර නායකයෝ, ඇමතිවරු රටම හොරකම් කරන කොට කටයි, පුකයි වහගෙන ඉඳීවිද?
තමිල්නාඩුවේ දේශපාලන වේදිකාව කියන බයිලා වලට කෑ ගහන කී බෝඩ් පොරවල් අපේ රටේ මුලු ප්‍රජාතන්ත්‍රවාදයම අතු ගාන කන් සයිලන්ට්

:P:P
 
SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ ඉන්නේ පොන්නයෝ තමයි.නැත්නම් අපේ රටේ හොර නායකයෝ, ඇමතිවරු රටම හොරකම් කරන කොට කටයි, පුකයි වහගෙන ඉඳීවිද?
    තමිල්නාඩුවේ දේශපාලන වේදිකාව කියන බයිලා වලට කෑ ගහන කී බෝඩ් පොරවල් අපේ රටේ මුලු ප්‍රජාතන්ත්‍රවාදයම අතු ගාන කන් සයිලන්ට්

    :P:P

    ekiyanne ubath p***ekda?:lol::lol::lol::Pwada nam MR ta gamak deepanko boruwata kiyawanne:lol::lol::lol:
     
    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    mu me gonata andanne ungema minissunva...me gonnu hithanne mekath mu ragapana pichar ekak vage kiyala.visil gahala uda pani...moda ralak ban mun okkoma..
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මේවගේ චිප්පියෝ කරන්න දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න පිට දල තමාගේ ජනප්‍රිය තත්වය වැඩිකරගන්න... මුන්ගේ ටෝක්ස් ඉන්දියාවේ රජය සත පහකට ගන්න ගන්නේ නෑ..... :lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මේවගේ චිප්පියෝ කරන්න දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න පිට දල තමාගේ ජනප්‍රිය තත්වය වැඩිකරගන්න... මුන්ගේ ටෝක්ස් ඉන්දියාවේ රජය සත පහකට ගන්න ගන්නේ නෑ..... :lol:

    රජය තියා ෆිල්ම් වල මුන්ගෙන් ගුටිකන බොරු මැරයෝවත් ගණන් ගන්නේ නැහැ . :lol::lol::lol::lol::lol:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔය සිනි බෝල නලුවන්‍ට ඉන්දියාවෙ මෝඩයෝ ඇන්දුනාට අපි බයද:P:P:P:P:P:P:P:P
    ලංකාව මකන්ඩ ඇවිත් පබාකරන් කාරයා ඉවර උනා වගේ මිනිහත් ලගදිම මැකෙයි වගේ:lol::lol::lol::lol:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ලංකාවේ ඉන්නේ පොන්නයෝ තමයි.නැත්නම් අපේ රටේ හොර නායකයෝ, ඇමතිවරු රටම හොරකම් කරන කොට කටයි, පුකයි වහගෙන ඉඳීවිද?
    තමිල්නාඩුවේ දේශපාලන වේදිකාව කියන බයිලා වලට කෑ ගහන කී බෝඩ් පොරවල් අපේ රටේ මුලු ප්‍රජාතන්ත්‍රවාදයම අතු ගාන කන් සයිලන්ට්

    :P:P

    උඹ කරල තියන දේ අපිට කිවුවට අපේ ප්‍රනාමය ඔබට:yes::love::love: