ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
අර මහ කෙරුමෙක් කියපු වේසපිල්ලේ පු*ඇරන් කියන එකා ඔහොම පොර ටෝක් දි දී ඉදලා හිකනලෙක් වගේ මැරිලා ගියේ ලොලේ ලොල් :lol::lol:
 
Mar 15, 2008
11
0
0
"මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න"
 

lakshmilanka

Member
Mar 15, 2011
7
0
0
machanla me mage palaweni post.
but i registerd this elakiri forum because of this vijay pak*** monawa hari karanna.

so i put this post in every vijay thread..if not suitable pls delete.

ok we all blame this PaK*** but only here..we heard film banned but is it really active.?ltte caders verry happy about his talk.but they have no ways to give publicity to him n his speech in sri lanka..but..

did u noticed one privet channel in srilanka showing his films and songes with a sponsorship called "song of the hour"...no one detect it but this channel give best publicity to this pak***.

do u know next sunday(20th) going to show "huraa"-(i think i typed correctly) tamil film ?if baned how they show it..

dear all what we do..??
we r not ponn**o right..we all against terrorism,so he try to wipe srilanka shal we stay as ponn**o showing his films ,songs.. or protest against it,
can any one to stop legally this on that channel..
any braved sri lankans on this matter.?
thanks
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. kora kathwaaaaaaaaaaaaa
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ධීවරයින්ට වෙඩි තිබ්බොත් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් මකනවා



Vijay_2_800x600.jpg


Actor-Vijay-200x300.jpg


1839080160vijey-L.jpg






ශ්‍රී ලංකා නාවික හමුදා විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට යළි යළිත් පහරදෙනු ලැබුවහොත් ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව මකා දමන බව දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉලයතාල්පති විජෙයි පවසයි.

තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රදේශයේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

ශ්‍රී ලංකාව විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට කොතෙක් කෙනෙහිලිකම් කළද ප්‍රාන්ත ආණ්ඩුව හෝ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවට ද විජෙයි චෝදනා කර තිබේ.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට බියේ ආපසු හැරී නොයා යුතු බවත්,කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට බිය වන බවක් සැලකිය යුතු නැති බවත් හෙතෙම පැවසූ බව නක්කීරන් වෙබ් අඩවිය සඳහන් කරයි.

තමන් කොටි කිරි බී හැදුණු පුද්ගලයෙකු බවත්,මින් ඉදිරියට ද්‍රවිඩ ජනයාගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වී අරගල කරන බවත් විජෙයි අවධාරණය කර ඇත.


from http://www.adaderana.lk/sinhala/news.php?nid=14423



මු ලංකාවේ අපි පො****** කියලද දන්නෑ හිතාගන ඉන්නේ.. ඌ කොටි කිරි බීවට අපි අම්මලාගෙන් කිරි බීල හැදිච්ච එවුන් කියල දන්නැතුව ඇති... මු හිතන් ඇති දෙමල චිත්‍රපටියක වගේ තනියම බෝට්ටුවක නැගල ඇවිත් ලංකාවේ නෙවි එකට ගහල යන්න. :lol::lol::lol:


Anea Paw moo ithin ara oge film wala gahanwa wage lanakwwe minissuth oo wage ponn** patiyek gahanakan bala idi
:P

elakiri_coke.jpg
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Ithin shokne ban Makanna kiyapanko... APi loka sithiyame wedagath ratak gawa ape rata mark kara gamu... gada gahana indiawa lagata welaa inne mokatada....
:P:P:P:lol::lol::lol::lol:
 

kickmeo

Member
Nov 30, 2010
529
25
0
මු ලංකාවට ආවොත් කෙලින්ම අංගොඩට යවන්න ඔනි මුගේ පිස්සුව හොදටම තදවෙලා නැත්නම් මු ලංකාව මකනවා කියන්නැනේ