ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් තවත් තින්දුවක්❤️

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    අදිකරනය ව්‍යවස්ථාදායකය විදායකය කුලුනු 3 හරි බැලන්ස් එකේ යන්න ඕනෙ. ඔය 3න් නිතරම එකාට එකා ගේම් ඉල්ලන් යනවා නම් ඉතින් බුදු සරනයි

    එකා එකා කියන්නෙ රනිල් නේ ගේම ඉල්ලගෙන යන්නේ... :lol:

    රනිලම කියනවා කතානායක තට්ටයට ගිහින් SC එකත් එක්ක ගිහින් කතා කරල විසදගන්න කියලා. :lol:

    මහ එකාට දෝදු ද?

    ඔය සේරම ලොකු ටෝක් දෙන්නේ මුක්තිය නිසානේ... :lol:
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    උන්ට මුක්තිය තියෙන්නේ ඇතු⁣ලේ හිටියාම විතරනේ. ක්‍රියාත්මක කරන්න විසා දෙන්නෙ එලියෙනේ. එලියේ උන්ට කිසිම මුක්තියක් නැනේ. CoC තමයි. දේසබන්දුවත් එලියේ සද්⁣දෙ වහලා ඉන්නෙ CoC වෙන නිසා
    මේ ලිව්මට අනුව බැලුවොත් නීතිපති අධිකරණ තීන්දුව පිළි අරගෙන තියෙනවා පාර්ලිමේන්තුව මොන කිව්වත්
    WhatsApp Image 2024-08-03 at 7.37.55 AM.jpeg
     
    • Like
    Reactions: Cypress

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    ලොක්ක ඇදගෙන නාද්දි කියාගන්න ලොජික් එකක් නැති උනාම 🤭
    අපෝ අපිට නම් හැම ලබ්බටම සුදු හුනු ගාන්න පිස්සු නැහැ බන්. රනිලා අම්මෝ මලෙන් උපන් නිකැලැල් සුද්ද වන්තයෙක් කියලා අපි කොහෙවත් කියන්නෙ නෑ.
     
    • Haha
    Reactions: හෙනයා

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දුන්න විදිහෙ වරදක් ඈති. නමුත් ලන්කාව වගෙ ටුවරිසම් වලින් යෑපෙන රටක් VFS Global එක හරි වෙන කම්පෑනියකට හරි visa assistance සරවිස් දෙන එක නරකද බන්. දෑනටත් ලන්කාවෙ එවුන්ට ෆ්‍රාන්ස්, කෑනඩා,බෙල්ජියම් UK, USA වගෙ රෙටවල් වලටත් වීසා ඈප්ලිකෙශන් දාන්න දෙන්නෙ VFS එක හරහා විතර්යි නෙද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දුන්න විදිහෙ වරදක් ඈති. නමුත් ලන්කාව වගෙ ටුවරිසම් වලින් යෑපෙන රටක් VFS Global එක හරි වෙන කම්පෑනියකට හරි visa assistance සරවිස් දෙන එක නරකද බන්. දෑනටත් ලන්කාවෙ එවුන්ට ෆ්‍රාන්ස්, කෑනඩා,බෙල්ජියම් UK, USA වගෙ රෙටවල් වලටත් වීසා ඈප්ලිකෙශන් දාන්න දෙන්නෙ VFS එක හරහා විතර්යි නෙද?

    1. GBS Technology Services
    2. IVS Global-FZCO India

    ටිරාන් දීලා තියෙන්නේ මේවාට
     
    • Like
    Reactions: Draco Malfoy

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    1. GBS Technology Services
    2. IVS Global-FZCO India

    ටිරාන් දීලා තියෙන්නේ මේවාට
    එහෙමද නම් අහලවත් නෑනෙ මන් හිතුවෙ VFS Global එකට දීල කියලා උන් නම් ඔය ෆිල්ඩ් එකෙ ඉන්න හොදම කොම්පෑනි එකක්නෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    කුහක මෝඩ ජෙපි mindset එක ඔලුවට ගැහුවහම මොකක් හ‍රි project එකක් කඩාකප්පල් වෙනවනම් මාර චූන් පස්සේ light බිල වැඩි කියල අඬනවා :lol: