ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව !!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කවදා හරි නුවරඑලියත් දෙමුළන්ට තමයි,මේ පර චන්දේ දැක්කම පෙනවනි,ඇත්ත තත්වේ මේහේ ඉන්න සිංහල මැති ඇමති හැමෝම පිල් බෙදිලා ඉන්නේ,එකට එකා නෑ.අපිත් ඉතින් සිංහල එකෙක්ටම චන්දේ දෙනවා මෙහෙන් වැඩි මනාප අරගන්න,දැන් එකත් වෙන්නේ නෑ,සිංහල මැති ඇමතිලා පිල් බෙදිලා ඉන්න නිසා චන්දේ බෙදිලා යන්නේ,එත් දෙමළ කට්ටිය එහෙම නෑ,උන ගානට 3න් දෙනෙක් සෙට් වෙලා එකටම ඉල්ල්ලන්ව,උන් ටික වැඩි මනප අරන් ඇතුලේ.... කාට කියන්න ද මේවා....:(:(:(

    පහුගිය ආණ්ඩු එක්ක බලනකොට, මේ ආණ්ඩුව සිහල බහුතරයක් තුලින් ගොඩ නැගුනු එකක් (විශේෂ තත්වයක්). එත් ඊළගට එන ආණ්ඩුවල මේක වෙනස් වෙන්න පුළුවන්.

    සිංහල 70%.
    others 30% (Tamil + Muslim and others)

    UNP 35% (sinhala)
    UPFA 35% (sinhala)

    then in the future
    UNP governemnt = 35% + majority of others
    UPFA governemnt = 35% + majority of others

    so the decisive factor is Tamil and Muslim votes. So any future government should satisfy them (competitively than other party). Our future is doomed!.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    though, if the preset trend continues, it'll be 70% UPFA as UNP seems to be dwindling. If that happens and there's just one party representing the majority, the situation will drastically change.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උතුර දෙමලටයි නැගෙනහිරි මුස්ලිම් උන්ටයි දීලා අනිත් ටික අපිට පාඩුවේ ඉන්න දීලා රටවල් 3කට කඩලා දුන්නම් බලන්න තිබ්බා. උන් රටවල් ඉල්ලලා කෑ ගැහුවට ඔය කෑ ගහන දේශපාලන නායකයෝ ඉන්නෙත් කොළඹ. උන්ට කඩලා දුන්නනම් උන් කොරයි රටක්. බොරු බයිලා තමා උන්ගේ. උතුර නැගෙනහිර කියන්නේ මුඩු බිම් වගේ පැති. හරියට බොන්න වතුර නෑ. මුන් මේ විදිහට එකට තියන නිසා තමා ඔහොමවත් ඉන්නේ. කඩලා දුන්නනම් බලන්න තිබ්බා උන් විදවලම මැරෙනවා. ඊටත් වඩා උතුරේ ඉන්නවට වඩා දෙමල මිනිස්සු ඉන්නේ දකුණේ උන් කැමති නෑ වෙනම රටක් දුන්නත් මේවා දාලා එහෙ යන්න. ඉතින් මේවා ඇත්තටම තමන්ගේ එදාවේල හම්බ කරන්න කන දේශපාලනයක් කරගෙන තියෙන්නේ. කාටවත් මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕනේ නෑ. මිනිස්සුන්ව රවට්ටගෙන ජාතිවාදය ඇදගෙන ජීවත් වෙනවා. උන්ට නම් ඉපදෙන ඉපදෙන ආත්මයක් ගානේ හෙන ගහනවා.

    අර වාද පිටියේ දෙමලු දෙන්නා කිව්වේ අපි වෙනම ජාතියක් සිංහල වෙනම ජාතියක් කියලා. උන්ට වෙනම ඉන්න කියලා ඔක්කොම දෙමල්ලුන්ට අපි උතුර දීලා යන්න කිව්වොත් උන් කියයි අපි වෙනම අය නෙමේ අපි ඔක්කොම එකයි කියලා. ඕවා ඔක්කොම බයිලා තමා.

    මේ දේශපාලුවෝ ටික තමයි ඉස්සර උතුරේ තරුණයෝ ෆෝරම් කරේ. මේගොල්ලෝ පොරොන්දු උන දෙමල ඊළමක්. බලයට අවට පස්සේ ඒ ගැන කතා කරේ නැහැ . තරුණයෝ මේ ගැන upset ගියා. එට පස්සේ තමයි weapons අතට ගත්තේ
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නිතිය දන්නා කෙනෙක් කියන්නකෝ....

    නිතිය දන්නා කෙනෙක් කියන්නකෝ....

    තෙවසලමේ නිතිය තවමත් අපේරටේ බලපැවැත්වෙනවද?? මෙම අලුත් තීන්දුව මගින් එය අහෝසිවෙනවද???
    :confused::confused::confused::confused:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    නිතිය දන්නා කෙනෙක් කියන්නකෝ....

    තෙවසලමේ නිතිය තවමත් අපේරටේ බලපැවැත්වෙනවද?? මෙම අලුත් තීන්දුව මගින් එය අහෝසිවෙනවද???
    :confused::confused::confused::confused:

    හොද ප්‍රස්නයක් :confused::confused:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    :(:(
    මගුලක් කතා කරනවා. උන් කියන්නේ army කදවුරු ඔක්කොම අයින් කරන්න ඕනේ කියල (තානාපතිලත් එහෙමයි). එතකොට හමුදාව දකුණේ විතරයි.

    ඔය තානපතිලට මූනටම කියන්න තියෙන්නේ උඹලගේ රටවල් වල රස්සා දෙනවනම් අපි අද උනත් ආමි එකේ කට්ටිය අඩු කරන්න කැමති කියලා.
    මොකද මෙතන ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ මේ අය හමුදාවෙන් අයින් කරනවා කියන්නේ. මේ අයට වෙන රැකියා හොයලා දෙන්න වෙනවා නැත්නම් වෙන්නේ හමුදාවෙන් අයින් කරලා අවුරුද්දක් විතර ගියාම පවුල නඩත්තු කරන්න සල්ලි නැති වුනාම මේ අය අපරාධ වලට පෙලඹෙන්න පුලුවන් (සුලුගානක් නෙවෙයි විශ්‍රාම වැටුප් ගන්න තරම් කාලයක් වැඩ කරලා නැති 100000-150000 විතර ඇති). දැනට ඉන්න ගාන කොහොමත් යුද්ධයක් නැති හින්ඳා වැඩියි තමා. ලංකාවට එකපාර ඒ වගේ රැකියා හදන්න බෑ.

    ඉතින් ඔය කැනඩාව වගේ රටවල් ගේම අදින හැම වෙලාවෙම ඔය තියරිය දැම්මනම් උන් නිකන්ම කට වහගනී. ඇයි උන් රස්සා 100000 දෙන්නයැ. දුන්නත් ගොඩ යන්නේ අපේම එවුන්නේ.

    මට තේරෙන්නේ නැත්තේ ඇයි අපේ ආන්ඩු මේ වගේ දෙවල් කෙලින්ම උන්ගෙන් අහන්නේ නැත්තේ ඇයි කියලා. නැත්නම් මම කියපු එක වැරැද්දක් තියෙනවද...

    උන් එක්ක bargain කරන්න අමාරුයි. හොදම වැඩේ, සිංහලයෝ ඔය පළාත්වල පදිංචි කරන්න ඕනේ ටික ටික. සමහරවිට business දිඋනු වෙනකොට කට්ටිය ඒ පැත්තට යාවි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Godak velawata Jathivadio venne sinhala aya newe, tamils la thma jathivadio, kula vadio. For example North tamils condemn eastern tamils.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මහතා ඉන්දු - ලංකා ගිවිසුම සකස්‌ කළේ ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නොසලකා හරිමින් බව පසුගිය 26 දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවෙන් තහවුරු වන බව අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී මහතා 'දිවයින' ට ඊයේ (27 දා) ප්‍රකාශ කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මෙරට කිසිදු ඉඩමක්‌ පළාත් සභාවේ අයිතියට පවරාගත නොහැකි බව ද සියලු ඉඩම් පිළිබඳ වගකීම මධ්‍යම රජයට පැවරෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

    ඉන්දියානුවන් හැදූ ඉන්දු ලංකා ගිවිසුම ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා රාමුවට ඇතුළු කළ පසුව ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම මධ්‍යම රජය යටතට පැවරෙන බව කී දයාශ්‍රී මහතා එය ඉන්දියානුවන් නොදැන සිටි බව ද කීය.

    ඒ අනුව උතුරු පළත් සභාවට ඉඩම් බලතල ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් කරන බලපෑම පුස්‌සක්‌ වන බව කී ගෝමින් දයාශ්‍රී මහතා ඉන්දියාවට සිදුවන්නේ වලිගය සඟවාගෙන සිටීමට බව ද කීය.

    මේ ආකාරයටම පොලිස්‌ බලතල ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධානය සිදුකරන බලපෑමට එරෙහිව එහි තටු ගැලවීමට ද තමන් උත්සාහ කරන බව ගෝමින් දයාශ්‍රී මහතා ප්‍රකාශ කළේය.

    source divaina
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මචන් උබ ඊයේ වාදපිටිය බෑලුවද.
    එකට ආවෙත් ඔය කාල කන්නි දෙමල පරයො දෙන්නෙක්.:growl::growl:
    සිරාවටම මචන් උන් කතා කරන්නේ උන්ගේ රටේ අපි ජීවත් වෙනවා වගේ.:growl::growl:
    උන් හිතන් ඉන්නෙ අපි මේ රටේ සුලු ජාතීන් කියලා.:growl::growl:
    උන්ගේ කතා ඇහුවම හිතෙනවා බන් ඒ වෙලාවෙම ගිහිල්ලා හොම්බට 2ක් දමලා අරින්න.
    උබයි මායි දේශපාලනික වශයෙන් මත 2ක ඉන්න පුලුවන්.
    හෑබෑයි මේ කාරනේදි මම 100% උබේ පෑත්තේ.:yes::yes:
    මේ රට මෙච්චර කාලයක් පාලනය කලේ ශ්‍රී ලංකා එකයි UNP එකයි.:yes::yes::yes:
    ඒ මොන ආන්ඩුව පාලනය කරත් එක වෙලාවේ මේ රටේ ආන්ඩු 2ක් තිබ්බේ නෑ බන්.:yes::yes:
    මුන් හදන්නෙ මහා ආන්ඩුවෙන් වෙන්වු වෙනම පාලනයක් උතුරේ ගෙනියන්න.
    දෑක්කද අර උතුරේ මහා ඇමතියා එදා කියපු කතාව.:growl::growl:
    අන්ඩුවත් එක්ක කතාකරලා උන්ගේ වෑඩ කරගන්න බෑරි උනොත් උන්ට ඉන්දියාවත් එක්ක කතා කරන්න වෙනවලු.
    උ හිතනවද දන්නෑ ලංකාව ඉන්දියාවේ බූදලයක් කියලා.:growl::growl:

    ube katawa sirawatama atta..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පළාත් සභා නැති කරන්න බෑ. අධිකරණය නීතියෙන්ම මේ ප්‍රශ්නෙට විසඳුම් දෙයි. පොලිස් බලතල වලටත් ඔය සෙතේම තමයි. :)
     
    villianne

    Member
    Sep 28, 2013
    16
    2
    0
    Romania
    මමනම් ඒ අය ලංකාවට බැනල තියෙනවා දකින හැම තැනකම ඒවාට විරුද්දව comment කරනවා. පුලුවන්නම් report කරනවා.. ඒත් අපේ පැත්තට කතා කරන්න කට්ටිය අඩුයි.. :(