මේ වෙලාවේ සිනියර් රෑන්ක් වල ඉන්න හොදම හෙන්චයිය්ය දේශබන්දු වෙන්න ඕනි...
පොරව පොලිස්පති කරන්න කලින්නේ සිධාලේප සිද්දියට වැරදි කාරයා කරේ..
අපිට එහෙම ආණ්ඩුවේ රස්ස්වකට යනකොට පොලිසියෙන් දඩ කොලයක් තිබ්බත් කෙස්, එත් මුට පොලිස්පතිකම දුන්නනේ, දැනුත් මාරම විදිහට රැකබලා ගන්නවනේ...
ඒ කියන්නේ ඉස්සරහාට එන චන්දවලදී හොද හොද සෙල්ලම් පෙන්නයි පොලොසියෙන්...චොකා මල්ලි පැනල වෙඩි තිබ්බ වගේ සෙල්ලම්.