ශ්‍රේෂ්ඨ සිංහලු

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔය කිසිකෙනෙක්ට බැරි උනා සිංහලයව යුද්ධෙන් පරාධ කරන්න
    හැබැයි අපි හැමවෙලේම ගිවිසුම් නිසා ඔවුන්ට පරාජය උනා
     
    • Like
    Reactions: Tharaka_x

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන් දිනලා ලංකාවේ උන් පට්ට සැපේ ඉන්නේ.😁😁😁 මතක තියාගනින් විජය කුමාරයා ලංකාවට එන්නේ නැතුව ඇමෙරිකාවට ගියානම් උබලා සේරම අද ඇමෙරිකන් 😁😁😁
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඔය කිසිකෙනෙක්ට බැරි උන සිංහලු ටික චිනාට අන්දුනා 🤗