ශානිගෙ කතාව ඇහුවද

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,399
    1,702
    113
    wanathamulla
    හොඳයිනේ බන් අල්ලනවනම් ඉතින්.. කව්රුවත් වැරද්දක් කියන්නේ නෑ..
    ඕවා මාධ්‍යට කිය කිය ඉන්න වෙලාවේ අදාළ වැඩ ටික කළා නම් හරි නේද එත්..
    ඕව ඔහොම කිව්වම කරපු උන්ට මාරු වෙනවනම් මාරු වෙන්නත් පුළුවන්නේ shape එකේ..
    කොහෙහරි රටකට වත් පැන්නොත්.. travel ban එකක් නෑ මම දන්නා තරමින් කාටවත්..
    ඕවා මහින්දලා රනිල්ලා මයිත්‍රීලා එකතු වෙලා කරපුව කියල හැමෝම දැනන් හිටියට, චෝදනා කර කර හිටියට කාටවත් ඔප්පු කරගන්න බැරි උනානේ..
    අනුරලා වත් කිය කියා ඉන්නේ නැතුව සාක්ෂිත් එක්ක ඔප්පු කරනවා නම් හොඳයි..

    එතකොට පිළිගන්නම්.. මේ comment උනත් ඉල්ලා අස් කරගන්නම්..
    එතකන් නම් කොච්චර ඔහොම මාධ්‍ය ප්‍රකාශ දුන්නත් වැඩක් නෑ බන් හැමෝම කරපු එකනේ ඒක...m
    Ow kiyala wadak na karala pennna kiyapan .dan vidayaka janadipathi ne
     
    • Love
    Reactions: supun_sg

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,200
    3,221
    113
    තක්බීර් වෙච්ච බයියො කෝ ඇල්ලුවද, කෝ ඇල්ලුවද ගගා ඉන්නවා.

    ඔන්න බලපන් ඇල්ලුවම කියනවා මෙන්න අපේ සර්ලගෙන් පලිගන්නෝඕඕඕ කියලා 😂
    Modi wa allai pamkak
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,366
    15,492
    113
    මෙයා දැන් වලන් හොදන්නෙ නැද්ද..? 🤭
    රංජාගේ ගෙදර මාස 6ක් වලං හෝදන්නම් කිව්වා නේද රහස් පොලිසියේ ලොක්කා වෙලා ඉද්දී? ඉස්සර රහස් පොලිසිය කිව්වම හිතේ තිබ්බ ගැම්ම කොහොමද අපිට?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මූ නේද ඒ දවස් වල රහස් පොලිස් ඊට බාරව හිටියේ? ඇයි මුට ඔච්චර ශ්‍රාක්ෂි තිබ්බා නම් කරපු උන් අල්ලන්න බැරි උනේ? ලොක්කෝ ටිකම මහ රෑ සහරාන් හම්බ වෙන්න ගියේ නැහැනේ මොකෙක් හරි සොක්කේක් ඇතිනේ? ඌව ඇතුලට දාන්නවත් මුට බැරුව දැන් බොරු කියවනවා. රන්ජන්ට ම හොඳ රංජාගේ ගෝලයානේ.
    නම් ටික එලිවේගෙන එනකොටම ගෝටා මූව අයින් කරා.

    රංජාගෙ කෝල් එක ගැනත් කියනවා. ගොනාවගේ කියවන්නැතුව ඕක අහලා බලපන්
     
    • Like
    Reactions: chatura_CN

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,757
    6,463
    113
    හොඳයිනේ බන් අල්ලනවනම් ඉතින්.. කව්රුවත් වැරද්දක් කියන්නේ නෑ..
    mun okkoma dannava kare India va kiyala
    betta hiravela renn bariva dagalanava
     
    • Like
    Reactions: Hapuwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,781
    169,233
    113
    එකමත් එක රටක
    එල එල බලමු. මේකේ බයි, ජෙපි ඔක්කොම උන් මාරුවෙන් මාරුවට පතුරු ගහපු කෙනෙක් තාම.. බලමු
    අම්මෝ ඔව් . උබ නම් මුගේ පැත්තට කතා කරල තිබ්බ පරණ ත්‍රෙඩ් වල . හැබැයි මු ට ඒ කාලේ දැන් උස්සගෙන යන බයියෝ ටික කියපු කතා .. :rofl:
     
    • Love
    Reactions: kasun090354t

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,641
    1
    16,672
    113
    හොඳයිනේ බන් අල්ලනවනම් ඉතින්.. කව්රුවත් වැරද්දක් කියන්නේ නෑ..
    ඕවා මාධ්‍යට කිය කිය ඉන්න වෙලාවේ අදාළ වැඩ ටික කළා නම් හරි නේද එත්..
    ඕව ඔහොම කිව්වම කරපු උන්ට මාරු වෙනවනම් මාරු වෙන්නත් පුළුවන්නේ shape එකේ..
    කොහෙහරි රටකට වත් පැන්නොත්.. travel ban එකක් නෑ මම දන්නා තරමින් කාටවත්..
    ඕවා මහින්දලා රනිල්ලා මයිත්‍රීලා එකතු වෙලා කරපුව කියල හැමෝම දැනන් හිටියට, චෝදනා කර කර හිටියට කාටවත් ඔප්පු කරගන්න බැරි උනානේ..
    අනුරලා වත් කිය කියා ඉන්නේ නැතුව සාක්ෂිත් එක්ක ඔප්පු කරනවා නම් හොඳයි..

    එතකොට පිළිගන්නම්.. මේ comment උනත් ඉල්ලා අස් කරගන්නම්..
    එතකන් නම් කොච්චර ඔහොම මාධ්‍ය ප්‍රකාශ දුන්නත් වැඩක් නෑ බන් හැමෝම කරපු එකනේ ඒක...
    මෙ, පොතක් එලි දක්වන එකක කියන කතාවක් මම හිතන්නේ,
    සුනන්ද දෙශප්‍රියගෙ පොතක් පාස්කු ගැන.
     
    • Like
    Reactions: supun_sg