මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක් අවුරුදු 70වටම කාපු නැති කෑමක් මේ ආණ්ඩුවෙන් කනව කියල . මට හිතෙන්නෙ නම් සොට් එක හම්බෙනව රාජපක්ශ කල්ලියටම මේ යන විදිහටම ගියොත්
ඌට පනින්න තියා එලියට බැහැගන්න පන තියද බන්ඕක වෙන්නෑ යකූ
කෝ මයිනා රට පැන්නද
මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක් අවුරුදු 70වටම කාපු නැති කෑමක් මේ ආණ්ඩුවෙන් කනව කියල . මට හිතෙන්නෙ නම් සොට් එක හම්බෙනව රාජපක්ශ කල්ලියටම මේ යන විදිහටම ගියොත්![]()
![]()
![]()
![]()
![]()
මට නම් පේන්නේ සෙට් එකම මහ ගුප්ත බයකින් ඉන්නවා. විශේශෙන්ම සජබේ සහ පොහොට්ටුවේ උන්
අනා මහින්දට කතා කරද්දි ඇදපු ඇදුම ගලවල තව එකක් දාගෙන ද මයිතී ට කතා කරන්න ගිහින් තියෙන්නෙ බලන්නකො නේද ජෙප්පන්ගෙ වියදමහනේ....
ඵහෙනම් රාජපක්ෂලව හිරේ දායි..ෂුවර් නේ??
![]()
මෙයාට එවකට බුද්ධි අංශෙ ලොක්කා සුරේෂ් සලේ විමර්ශන කරන්න ඉඩ දුන්නේ නැ . උදැල්ල දැම්මශානි හොඳද නරකද දන්නේ නැහැ.හැබැයි ශානි,දැන් ඉන්න මහජන ආරක්ෂක අමත්‍යංශ ලේකම් රවී දෙන්නම පාස්කු වලට කලින් ආව අනතුරු ඇඟවීම දැන ගෙන හිටියා.පාස්කු වෙද්දි මෙයා CID ඩිරෙක්ටර්,රවී CID,TID භාරව හිටපු SDIG. ඉතින් මේ දෙන්නත් වගකියන්න ඕන මේ ප්‍රහාර වල්වක්වා නොගත්ත එකට.වනාතවිල්ලුවේ ලැක්ටෝවත්ත කේස් එක එන්නේ පාස්කු වලට මාස ගානකට කලින්.ඒකේ පරික්ශන කරන්නෙත් ශානී.ඔක්කොම දැනන් ඉඳලත් මුකුත් කරගන්න බැරි වෙනවා.
ekama suit ekane bn adan inneඅනා මහින්දට කතා කරද්දි ඇදපු ඇදුම ගලවල තව එකක් දාගෙන ද මයිතී ට කතා කරන්න ගිහින් තියෙන්නෙ බලන්නකො නේද ජෙප්පන්ගෙ වියදම
