ශානි අබේසේකර යළි පොලිස් සේවයට!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුද්දක් තියෙනවා තාජුඩීන්, ලසන්ත ගොඩදාලා, එක්නැලිගොඩ හොයාගෙන, පාස්කු සක්කිලි ටික හොයාගෙන, බල්ලෝ ටික කූඩු කරලා වීරයා වෙන්න.
    කරේ නැත්තං කයියනායක තමයි.

    මොනව වුනත් පොරගේ මතකේ නං මරු. මට නං වේලකට එහා කාපු දේ මතකත් නෑ😑
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මූට ගෝටගේ කාලේ එලව එලව ගැහුවා නේ..මමත් හිතුවේ චාටර් පොරක් කියලා...මාලිමාවේ ආන්ඩුවක එහෙම ආයේ එනවා කියන්නේ අනිවා හොඳ පොරක් වෙන්න ඇති
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ..................................................................
    නාකි වෙලා ඉහල තනතුරක් අරන් මොනා කරන්නද
    වයස යනු බොහෝවිට ඉලක්කමක් පමණි....
    පුද්ගලයකුට වයස් 2කි.
    කැලැන්ඩර් වයස + ජීව විද්‍යාත්මක වයස
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    අවුරුද්දක් තියෙනවා තාජුඩීන්, ලසන්ත ගොඩදාලා, එක්නැලිගොඩ හොයාගෙන, පාස්කු සක්කිලි ටික හොයාගෙන, බල්ලෝ ටික කූඩු කරලා වීරයා වෙන්න.
    කරේ නැත්තං කයියනායක තමයි.

    මොනව වුනත් පොරගේ මතකේ නං මරු. මට නං වේලකට එහා කාපු දේ මතකත් නෑ😑
    Rajapaksalage scene tika moo lehaa gaththoth wadda naththun ithin same as other kayyas.. methuwak kalekata Policiye ekekwath hari haman wadak kare naa.. Kuddo set eka thama eliye..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,435
    113
    කෑගල්ල
    දේශපාලුවෙක්ගෙ ගෙදර වළං හෝදන්නං කියල කටින්ම කියපු රාජ්‍ය නිළධාරියෙක් කොහොමද හොඳ වෙන්නෙ :unsure:


    වරෙන් වරෙන් අපි දෙන්නගේ පරණ කතාවක් තියනවා..... :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ඔව් රවී සෙනරත්, ශානි අබේසේසකර තමා ආරක්ෂක අංශවල විශ්වාසය, ඡන්ද පදනම හදල දුන්නෙ මාළිමාවට ...

    මුන් ඉතින් එසේ මෙසේ උන් නෙවෙනෙ ... ශානි ගෙ බොස් රවී ... ශානි ට field එකෙ උන් කියන්නෙ Sri Lankan Sherlock Holmes කියල .... 90 ගණන් වල ඉඳල රටේ නමගිය හැම අපරාධ පරීක්ෂණයක්ම වගෙ සෘජුව හෝ වක්‍රව මෙහෙයවුයෙ ශානි ... රවීත් වැඩ්ඩෙක් ...

    ගොඨා ආපු ගමන් කෙලිය ශානිට ... ශානි ට හරියට වැඩ කරගන්න දුන්නනම් රාජපක්ෂ ල භාගෙට භාගයක් අද ඇතුලෙ 🤥
    මුතමා රන්ජන්ට කිව්වේ ඕනේ නම් ඇවිත් ගෙදර වලං පිඟන් උනත් හෝදන්නම් කිව්වා
    වෙන එකක් තියා රහස් පොලිසියේ රහසුත් මූ රන්ජන්ට කියනවා ෆෝන් එකෙන්

    මේ වගේ ගොනෙක් ආපහු පත්කරා කියන්නේ NPP එකට ඡන්දෙ දුන්න එවුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ බං
     
    • Wow
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,716
    11,535
    113
    හඳට කිට්ටුව
    මුතමා රන්ජන්ට කිව්වේ ඕනේ නම් ඇවිත් ගෙදර වලං පිඟන් උනත් හෝදන්නම් කිව්වා
    වෙන එකක් තියා රහස් පොලිසියේ රහසුත් මූ රන්ජන්ට කියනවා ෆෝන් එකෙන්

    මේ වගේ ගොනෙක් ආපහු පත්කරා කියන්නේ NPP එකට ඡන්දෙ දුන්න එවුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ බං
    ශානි පැහැදිලිව කියනවා එදා තිබ්බ සෙට් අප් එක හින්දා එයාට එහෙම කියන්න උනා කියලා..

    බලාගෙන ඉමුකෝ මොකද වෙන්නෙ කියලා..

    ඇයි මේ කලබල වෙන්නේ..

    NPP එක කෙලව ගත්තොත් උඹලටමනේ බන් වාසි, ඒ හින්දා පොඩ්ඩක් ඉවසගෙන ඉදපල්ලකෝ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ශානි පැහැදිලිව කියනවා එදා තිබ්බ සෙට් අප් එක හින්දා එයාට එහෙම කියන්න උනා කියලා..
    මේ වගේ එවුන් බුද්ධි අංශ සේවා වලට දාපු එවුන්ට ගූ ගහන්න ඕනේ 🤣

    මූ ISS එකට එහෙම අහු උනා නම් මරයි කියලා බයට ඔක්කොම පාවල දෙනවා🤦
    විජේවීරත් කරේ ඕක මනේ එක නිසා JVP එකට මේ වගේ පාවලා දෙන්නෝ තමා සෙට් වෙන්නේ🤣🤣🤣
     
    • Haha
    Reactions: Naughtykolla48

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,312
    25,094
    113
    tracing Geo-location.. ... ...
    Unpopular opinion:
    මෙයා ගැනත් චරිත සහතික දෙන්න කල් වැඩි තවම.. වැඩක් කළොත් හොඳයි..
    මටනම් ඡන්දේ ලං වෙලා එළිපිටම මාලිමාව පස්සේ ගියපු එක පොඩ්ඩක් fishy..
    මෙයා ඉන්න ඕනි පොලිසියේ මිසක් මාලිමාවේ පොලිසියේ නෙවෙයිනේ..
    බලන් ඉමුකෝ.. මම වැරදි උනොත් හොඳයි..
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,716
    11,535
    113
    හඳට කිට්ටුව
    මේ වගේ එවුන් බුද්ධි අංශ සේවා වලට දාපු එවුන්ට ගූ ගහන්න ඕනේ 🤣

    මූ ISS එකට එහෙම අහු උනා නම් මරයි කියලා බයට ඔක්කොම පාවල දෙනවා🤦
    විජේවීරත් කරේ ඕක මනේ එක නිසා JVP එකට මේ වගේ පාවලා දෙන්නෝ තමා සෙට් වෙන්නේ🤣🤣🤣
    එදා හිටපු ජනපතිගේ අගමැතිගේ නියෝග පිලිගන්නේ නැතුව රාජකාරි කරන්නේ කොහොමද බන් රාජ්‍ය සෙවකයෙක්..

    වෙච්ච දෙවල් අකුරක් නෑර මතක තියාගෙන, අසාධාරණයට සාධාරණය ඉෂ්ඨ කරන්න බලාගෙන හිටපු එකම මදිද බන්..

    උඹලා කියන විදහට, එදා ඔය පක්කුන්ගේ කටු කෑව නම්, වෙන රටකට වෙලා සැපසේ ඉන්න තිබුන..

    මේ මනුස්සයගේ දුර දක්නා නුවන හින්දමද කොහෙද මෙච්චර කල් ආරක්ෂා වෙලා ඉන්නේ..

    මෙයාට ශොට් එක දෙන්න පුලුවන් කමක් තිබ්බා නම්, මීට කලින් දීලා...
     
    • Like
    Reactions: 2osama and supun_sg