ඉතින් තෝ කරන්නේ ත් වලන් හොඳන එක නේ පොන්ස්කවුද කිව්වා මූට හොඳට වලං හෝදන්නත් පුලුවන් කියලා.
වයස යනු බොහෝවිට ඉලක්කමක් පමණි......................................................................
නාකි වෙලා ඉහල තනතුරක් අරන් මොනා කරන්නද
Rajapaksalage scene tika moo lehaa gaththoth wadda naththun ithin same as other kayyas.. methuwak kalekata Policiye ekekwath hari haman wadak kare naa.. Kuddo set eka thama eliye..අවුරුද්දක් තියෙනවා තාජුඩීන්, ලසන්ත ගොඩදාලා, එක්නැලිගොඩ හොයාගෙන, පාස්කු සක්කිලි ටික හොයාගෙන, බල්ලෝ ටික කූඩු කරලා වීරයා වෙන්න.
කරේ නැත්තං කයියනායක තමයි.
මොනව වුනත් පොරගේ මතකේ නං මරු. මට නං වේලකට එහා කාපු දේ මතකත් නෑ![]()
දේශපාලුවෙක්ගෙ ගෙදර වළං හෝදන්නං කියල කටින්ම කියපු රාජ්‍ය නිළධාරියෙක් කොහොමද හොඳ වෙන්නෙ![]()

මුතමා රන්ජන්ට කිව්වේ ඕනේ නම් ඇවිත් ගෙදර වලං පිඟන් උනත් හෝදන්නම් කිව්වාඔව් රවී සෙනරත්, ශානි අබේසේසකර තමා ආරක්ෂක අංශවල විශ්වාසය, ඡන්ද පදනම හදල දුන්නෙ මාළිමාවට ...
මුන් ඉතින් එසේ මෙසේ උන් නෙවෙනෙ ... ශානි ගෙ බොස් රවී ... ශානි ට field එකෙ උන් කියන්නෙ Sri Lankan Sherlock Holmes කියල .... 90 ගණන් වල ඉඳල රටේ නමගිය හැම අපරාධ පරීක්ෂණයක්ම වගෙ සෘජුව හෝ වක්‍රව මෙහෙයවුයෙ ශානි ... රවීත් වැඩ්ඩෙක් ...
ගොඨා ආපු ගමන් කෙලිය ශානිට ... ශානි ට හරියට වැඩ කරගන්න දුන්නනම් රාජපක්ෂ ල භාගෙට භාගයක් අද ඇතුලෙ![]()
ශානි පැහැදිලිව කියනවා එදා තිබ්බ සෙට් අප් එක හින්දා එයාට එහෙම කියන්න උනා කියලා..මුතමා රන්ජන්ට කිව්වේ ඕනේ නම් ඇවිත් ගෙදර වලං පිඟන් උනත් හෝදන්නම් කිව්වා
වෙන එකක් තියා රහස් පොලිසියේ රහසුත් මූ රන්ජන්ට කියනවා ෆෝන් එකෙන්
මේ වගේ ගොනෙක් ආපහු පත්කරා කියන්නේ NPP එකට ඡන්දෙ දුන්න එවුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනේ බං
මේ වගේ එවුන් බුද්ධි අංශ සේවා වලට දාපු එවුන්ට ගූ ගහන්න ඕනේශානි පැහැදිලිව කියනවා එදා තිබ්බ සෙට් අප් එක හින්දා එයාට එහෙම කියන්න උනා කියලා..
එදා හිටපු ජනපතිගේ අගමැතිගේ නියෝග පිලිගන්නේ නැතුව රාජකාරි කරන්නේ කොහොමද බන් රාජ්‍ය සෙවකයෙක්..මේ වගේ එවුන් බුද්ධි අංශ සේවා වලට දාපු එවුන්ට ගූ ගහන්න ඕනේ
මූ ISS එකට එහෙම අහු උනා නම් මරයි කියලා බයට ඔක්කොම පාවල දෙනවා
විජේවීරත් කරේ ඕක මනේ එක නිසා JVP එකට මේ වගේ පාවලා දෙන්නෝ තමා සෙට් වෙන්නේ![]()