ශානි අබේසේකර යළි පොලිස් සේවයට!

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Shani-Abeysekara-copy.jpg

    විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.

    මැතිවරණ කොමිසම ද අදාළ පත්කිරීම සඳහා සිය අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව අද (10) දින සිට වසරක කාලයක් එනම් 2025.10.09 වැනිදා දක්වා අදාළ කොන්ත්‍රාත් කාලය ක්‍රියාත්මක බව සඳහන්.

    පසුගිය කාලය තුළ රටේ ආන්දෝලනයට තුඩු දුන් අති සංවේදී සිදුවීම් රැසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන භාරව කටයුතු කළේ ශානි අබේසේකර මහතාය.

    ඔහුගේ සේවා කාලය අතර තුර 2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින් 2020 වසරේ ජුලි මස 31 වෙනිදා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එවකට වැඩ තහනම්ව සිටි ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ අනුව ඔහුට මාස 10යි දින 08ක් බන්ධනාගාර ගතව සිටීමට ද සිදුවිය.

    කෙසේවෙතත් ආන්දෝලනාත්මක විමර්ශන සිදුකරමින් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවිතාරක්ෂාව පවා අනතුරක පැවති පසුබිමක සියලු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ක්‍රියා කළ නිලධාරියෙක් ලෙස ඔහු ජනතාව අතර ප්‍රසාදය දිනාගත්තෙකි.

    මෙම තත්ත්වය මත ශානි අබේසේකර මහතාගේ මෙම පත්වීම පසුගිය කාලය තුළ නොවිසදුණු අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීම ගැන සුභවාදී ප්‍රවේශයක් ලෙසද දැකිය හැකිය.

    ආශිකා බ්‍රාහ්මණ - sinhala.lankanewsweb.net
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    bossa wadakata ati deyak karaamada kohedo
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    දෙන්න ඕනි නේන්නම් මෙයා මාලිමාවට ඡන්ද කොච්චර හදලා දුන්නද..
    ඔව් රවී සෙනරත්, ශානි අබේසේසකර තමා ආරක්ෂක අංශවල විශ්වාසය, ඡන්ද පදනම හදල දුන්නෙ මාළිමාවට ...

    මුන් ඉතින් එසේ මෙසේ උන් නෙවෙනෙ ... ශානි ගෙ බොස් රවී ... ශානි ට field එකෙ උන් කියන්නෙ Sri Lankan Sherlock Holmes කියල .... 90 ගණන් වල ඉඳල රටේ නමගිය හැම අපරාධ පරීක්ෂණයක්ම වගෙ සෘජුව හෝ වක්‍රව මෙහෙයවුයෙ ශානි ... රවීත් වැඩ්ඩෙක් ...

    ගොඨා ආපු ගමන් කෙලිය ශානිට ... ශානි ට හරියට වැඩ කරගන්න දුන්නනම් රාජපක්ෂ ල භාගෙට භාගයක් අද ඇතුලෙ 🤥
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457

    කවුද කිව්වා මූට හොඳට වලං හෝදන්නත් පුලුවන් කියලා.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කවුද කිව්වා මූට හොඳට වලං හෝදන්නත් පුලුවන් කියලා.
    ශානිට විරුද්ධ උන්ට කියන්න තියෙන්නෙ ඕකමනෙ බන් ඉතින් 😂 ඔකට ශානි උත්තර දුන්න ... ඔය වගෙ එකකින් ඒ වගෙ එකෙක් compare කරන්න යන්න එපහ් 😴
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ශානිට විරුද්ධ උන්ට කියන්න තියෙන්නෙ ඕකමනෙ බන් ඉතින් 😂 ඔකට ශානි උත්තර දුන්න ... ඔය වගෙ එකකින් ඒ වගෙ එකෙක් compare කරන්න යන්න එපහ් 😴
    mokkda shani ekata kiwwe?
     
    • Like
    Reactions: NRTG

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    mokkda shani ekata kiwwe?

    ඔන්න time stamp එක්කම හොයල දෑව ... ගිහින් බලන්න 😴😴

    A yellow face with raised eyebrows, enlarged eyes, slight frown, and long nose, indicating it's telling a lie in the manner of Pinocchio.
    ඒයි ඒයි literally ගන්න එපා just an emoji අය්යෝ ඉතින් ... Overthinking නෙ ඔයා 😑😑
    ------ Post added on Oct 10, 2024 at 10:48 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අවන්ක වෙන්න ගිහිල්ල, ජීවිතේ හොඳම කාලෙ මෙච්චර කැපිලි කාගෙන, චාටර් වෙවී හිටපු එක නන් මහ ගොන් වැඩක්,
    නාකි වෙලා ඉහල තනතුරක් අරන් මොනා කරන්නද