ශානි . .. .. 🤔

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ශ්‍රී ලංකාවෙ ෂර්ලොක් හෝම්ස් ලෙස හදුන්වන ලද අපරාධ පරික්ෂණ නිලධාරියා ඔහුය. මේ ඔහු සම්බන්ද අතීත පුවත් කීපයක්...

    ලංකාවේ 'ෂර්ලොක් හෝම්ස්' IDH රෝහලේ: "ජීවිතාරක්ෂාව තහවුරු කරන්න" - දසතින් බලපෑම් !


    https://newstube.lk/news/10939-shani-abeysekara-remanded
    දැනට විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයට වාසිදායක දේශපාලනික මෙහෙයුම්වල නිරත වූ බවට රහස් පොලිසියට චෝදනා කළ ආණ්ඩුව, ඔවුන් වෙනුවට වෙනත් අය පත්කරනු ලැබිය.

    ශානි අබේසේකර රහස් පොලිසියෙන් ඉවත් කරයි​

    ලංකාදීප - 2019 නොවැම්බර් මස 21
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    එච්චර හිතන්න දෙයක් නෑ. මේකේ දෙන්නෙක් දාලා තියෙන දේවල් ගෑන සෑලකුවාම ඈති.. රනිල් තමා ඔක්කොගෙම ආරක්ෂකයා.. මේ ශානී නිදහස් වුන විදිහටම තමා පොහොට්ටුවේ සෙට් එකේ නඩුත් අවසන් වෙන්නේ. නීතිපති උපදෙස් මත

    නඩු දාන්නෙත් ඒ මත නඩුව ඉවර කරන්නෙත් ඒ මත

    @xengine

    හොඳම ආතල් එක කියන්නේ රාජපක්ෂලාගේ හොරකන් අල්ලන්න කියල ඕක පටන්
    ගත්ත එකා රනිල, රාජපක්ෂලගේම චන්ද වලින් දැන් ජනාධිපති.


    @ElaBaba

    හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා නීතිපති උපදෙස් මත ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඊයේ (25 දා) එම චෝදනාවලින් නිදහස් කළාය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    ඕකාගේ Voice එකෙන් අපි දැන ගත්තා මොන වගේ මිනිහෙක් ද කියලා 🤣
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ශානී හොරකම් වන්චා නෑති හොද මිනිහෙක්. ඒ වුනාට රනිල්ගේ ගොට්ටෙක් වීම නිසා අනවශ්‍ය වෑඩ කරන්න ගිය කෙනෙක්. ලොකුම අවුල වුනේ නාවික හමුදාවේ සෙට් එකක් තරුණයෝ පිරිසක් පෑහෑරගෙන ගිහින් කප්පම් ඉල්ලපු සීන් එකේදී ශානි වෑඩ කරපු විදිහ. වෑරදි කරපු එවුන් පෑත්තක ඉන්නකොට වෙන සෙට් එකකගෙන් අමුතු විදිහට පලි ගන්න ගියා. ඒකෙන් මුලු නාවික හමුදාවෙම තරහා කාරයෙක් බවට මිනිහා පත් වුනා. මිනිහා ශර්ලොක් හෝම් කෙනෙක් නෙමේ හෑබෑයි දූශිතයෙකුත් නෙමේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    :rofl:තොපෙ අම්මාත් එක්ක

    ශානි කිව්ව ගමන්ම පත්තු වුනා නෙ බයි මානිසිකත්වය erozen 😂

    ඌව පෙන්නන්න බැරි බයියන්ටනේ මෝඩ වේසාවෝ :rofl: