ශානුද්රි ට බනින උන් වර

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ශානුද්රි ට බනින උන් වර

Everyone pissed about 17-year-old Shanudrie priyasad doesn't know about Independence day. Take a look at this,.

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    owa nam samnya dewal ban matath nidahas dine mathaka hitinne mage upandine Feb-04 wenida nisai oken kiyanna behe ne manussayek iganagena nehe kiyala neda ?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යුද්ධය නිමකළ දිනයක් අපේ රටේ නැහැ. එක ඔෆීෂියල් දිනයක් වෙන් කරලා නැහැ. කොහෙවත් වියවස්තවක යුද්ධය ජයග්‍රහණය කල දිනය කියල මහින්ද රාජපස්ස වත් සඳහන් කරලා තියනවද ?අනෙක මේ දෙරණ කියන්නේ රාජපක්ෂලාගේ ජරාව ඇදපු චැනල් එකනේ.

    • Like
    Reactions: madusha.stranger

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    යුද්ධය නිමකළ දිනයක් අපේ රටේ නැහැ. එක ඔෆීෂියල් දිනයක් වෙන් කරලා නැහැ. කොහෙවත් වියවස්තවක යුද්ධය ජයග්‍රහණය කල දිනය කියල මහින්ද රාජපස්ස වත් සඳහන් කරලා තියනවද ?අනෙක මේ දෙරණ කියන්නේ රාජපක්ෂලාගේ ජරාව ඇදපු චැනල් එකනේ.

    war eka nemei ban

    shanudri ta banina eka mama kiuwe
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    යුද්ධය නිමකළ දිනයක් අපේ රටේ නැහැ. එක ඔෆීෂියල් දිනයක් වෙන් කරලා නැහැ. කොහෙවත් වියවස්තවක යුද්ධය ජයග්‍රහණය කල දිනය කියල මහින්ද රාජපස්ස වත් සඳහන් කරලා තියනවද ?අනෙක මේ දෙරණ කියන්නේ රාජපක්ෂලාගේ ජරාව ඇදපු චැනල් එකනේ.

    උබල වගේ සක්කිලි ,අනාථ අවජාතක යූ ඇන් පි ජඩයන්ට කොහෙද යකෝ යුද්දේ දිනපු එකේ වැදගත්කමක් තියෙන්නේ...
    එකේ වැදගත්කමක් තියෙන්නේ ආමි එකේ අයටයි , තුවාල උන අයටයි ඒ පවුල වල අයටයි , මරුන අයටයි ඒ පවුල වල දැන් ජිවත් වෙන අයටයි විතරයි රට ගැන අවංක ආදරයක් තියෙන මිනිස්සුන්ටයි විතරයි ....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Podi Silva - පොඩි සිල්වා;19526011 said:
    උබ කොහෙද යකෝ ගිහින් හිටියේ
    ත්‍රෙඩ් එකක් දාපන්

    දැන් කාර්යය බහුලයි මචන් ඇව්ල්ලා තේරෙඩ් කියවලා යනවා තේරෙඩ් දාන්න වෙලාවක් නෑ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    fUuMPYH.jpg
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබල වගේ සක්කිලි ,අනාථ අවජාතක යූ ඇන් පි ජඩයන්ට කොහෙද යකෝ යුද්දේ දිනපු එකේ වැදගත්කමක් තියෙන්නේ...
    එකේ වැදගත්කමක් තියෙන්නේ ආමි එකේ අයටයි , තුවාල උන අයටයි ඒ පවුල වල අයටයි , මරුන අයටයි ඒ පවුල වල දැන් ජිවත් වෙන අයටයි විතරයි රට ගැන අවංක ආදරයක් තියෙන මිනිස්සුන්ටයි විතරයි ....

    මහින්ද රාජපක්ෂටයි එයාගේ පවුලේ අයටයි තමයි ත්‍රිවිද හමුදාව වැඩක් උනේ නැත්තේ. හමුදාවෙන් කරගන්න ඕනේ වැඩ ටික කරගෙන බල්ලන්ට පයින් ගහන ගානට එලියට විසික් කරලා දැම්ම. මේ රජයෙන් තමයි ත්‍රිවිධ හමුදාවට ගෞරවයක් අත්කර දුන්නේ. හමුදාවේ කොල්ලෝ අවුවේ කෂ්ටගේ දුක් විඳගෙන ගෝඨාබය රාජපක්ෂගේ කරන්න ඕන ඔක්කොම කක්කුස්සි වැඩ ටික කරා. ගෝඨාබය කලකන්නියට ඉන්න මහා මන්දිර හැදුවා. මහින්දට ගෝඨාභයට රට ගැන අවන්කවම කැක්කුමක් තිබ්බේ නැහැ. යුද්දේ කලෙත් තමන්ගේ වාසියට . යුද්දෙන් පස්සේ මහින්දලා හිතුවේ හැමදාම ඒගොල්ලන්ට බලයේ වැජබෙන්න පුළුවන් කියල. රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට මහින්දගේ ගෝත්‍රික අන්තවාදී ආණ්ඩුව බිඳ වැටුන. නැතිනම් මෙලහකට ලංකාවට ආර්ථික සම්බාධක වැටිලා ගොඩක් කල්. මේ වගේ විපත්වලින් රට බේරා ගත්තට රනිල් වික්‍රමසිංහට පින් දෙන්න ඕනේ. දැන් මිනිස්සුන්ට පුදුම නිදහසක් දැනෙන්නේ. ඉස්සර මහින්දට එරහිව වචනයක් කිවුවනම් කෙලින්ම උස්සන් ගිහින් මරලා දානවා. උද්ගෝෂණ පිකටින් මොකුත් බැහැ. සාමාන්‍ය සිවිල් අහිංසක ජනතාව අමු අමුවේ මරා දැම්ම. පාසල් ශිෂ්‍යින් , සරසවි සිසුන් , මාධ්‍යවේදීන් ගාතනය කළා. මහින්දලා ආශ්‍රය කලේ සත පහකට වැදගැම්මකට නැති රටවල්. අන්තවාදී රටවල්. ගෝත්‍රික සමාජ ක්‍රම පවතින රටවල්. උගන්ඩාව , ස්වාසිලන්තය, ඉරානය වගේ මොනයම් හෝ ආකාරයකින්වත් පල ප්‍රයෝජනයක් නැති රටවල්. වැදගත් කිසම රටක් එක්ක සම්බන්ධතා පැවැත්වුයේ නැහැ.

    මුළු ලෝකෙටම ණය වෙලා රටම හිගමනට ඇද දමලා සංවර්ධනය කියන මගුල මහා ඉහලින් සැමරුවා. එක නිකන් හරියට යන්තම් කාල බීල ඉන්න මිනිහෙක් තමන්ගේ දේපොළ සියල්ල උගස් කරලා දුවගේ , පුතාගේ මගුලක් ගත්තා වගේ වැඩක්. දැන් අන්තිමට නය ගෙවන්න වෙනවා මුළු ජිවිත කාලයටම. ඕවගේ ප්‍රතිපල නිසා තම දුරකථන ගාස්තු වාහන අනයට බදු වැඩි කරන්න උනේ.

    කෝ දැන් රටේ දුෂණය තියනවද. ? ගසා කෑම් තියනවද. මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය බඩු වල මිල ගණන් අඩු කළා. දැන් ගම්වල මිනිස්සු උයන්නේ පිහන්නෙත් ගෑස් පාවිච්චි කරලා. ඉන්දන මිල ගොඩක් පහලට ගියා. වැඩි උනානම් වැඩි උනේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම දේවල් නොවෙයි. වාහන වැඩි උනා. එක සීමාසහිත කාලයකට. රටේ ඩොලරය ඉතා සීග්‍රයෙන් ඔහල ගිහින්. ඒවාට වගකියන්න ඕනෙත් මහින්ද රාජපක්ෂලා. අසීමත විදිහට ලෝකෙටම ණය උනා. චීනෙට සහ වෙනත් රටවලට ණය උනත් එම මුදල් වලින් කල යෝජනා වලින් ප්‍රතිලාබ ජනතාවට ලැබුනේ 40% වගේ . ඉතිරි 60 % මහින්දලා ගසා කෑවා. දැන්වත් යථාර්තය තේරුම් ගනින්. නැත්නම් අපිට බලෙන් උබලවගේ අයට මොලේ දෙන්න බැහැ.

    මේවට කවද හරි වන්දි ගෙවන්න වෙනවමයි. මෙහෙමයි නීතියෙන් රාජපක්ෂලාට දඩුවම් නොලැබුනත් දෛවය විසින් ඔවුන්ගේ අනාගත ඉරණම තීරණය කරවී. එක උබටත් මටත් හෝ රටේ මහජනයටවත් නැතිනම් ලෝකේ කිසිම රටකටවත් ඒක වෙනස් කරනවා කියන එක බොරු.

    P.S
    රටේ යුද්ධය නිමකළ දිනයක් නිල වශයෙන් ආණ්ඩුක්‍රම විවස්තාවට ඇතුලත් කරලා නැහැ. ඒවගේම හරියට නිවැරදි දිනයක් කියල කියන්නත් බැහැ. ඒක නිසා ඒවගේ ගොන් ප්‍රශ්නයක් අහන උන් තමයි රට හරක්. මම කලින් කිවුව වගේ දෙරණ කියන්නේ මහින්දගේ කක්කුසි වල හෝදන නිල රුපවාහිනී නාලිකාව.
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    862
    506
    93
    යුද්ධය නිමකළ දිනයක් අපේ රටේ නැහැ. එක ඔෆීෂියල් දිනයක් වෙන් කරලා නැහැ. කොහෙවත් වියවස්තවක යුද්ධය ජයග්‍රහණය කල දිනය කියල මහින්ද රාජපස්ස වත් සඳහන් කරලා තියනවද ?අනෙක මේ දෙරණ කියන්නේ රාජපක්ෂලාගේ ජරාව ඇදපු චැනල් එකනේ.

    කව්රු මොන රෙද්දක් කිව්වත් එකම දේ විතරක් පේන හරක් ඕනේ තරම් ඉන්නව. මේ ඉන් එකෙක්.:no::oo:
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    මහින්ද රාජපක්ෂටයි එයාගේ පවුලේ අයටයි තමයි ත්‍රිවිද හමුදාව වැඩක් උනේ නැත්තේ. හමුදාවෙන් කරගන්න ඕනේ වැඩ ටික කරගෙන බල්ලන්ට පයින් ගහන ගානට එලියට විසික් කරලා දැම්ම. මේ රජයෙන් තමයි ත්‍රිවිධ හමුදාවට ගෞරවයක් අත්කර දුන්නේ. හමුදාවේ කොල්ලෝ අවුවේ කෂ්ටගේ දුක් විඳගෙන ගෝඨාබය රාජපක්ෂගේ කරන්න ඕන ඔක්කොම කක්කුස්සි වැඩ ටික කරා. ගෝඨාබය කලකන්නියට ඉන්න මහා මන්දිර හැදුවා. මහින්දට ගෝඨාභයට රට ගැන අවන්කවම කැක්කුමක් තිබ්බේ නැහැ. යුද්දේ කලෙත් තමන්ගේ වාසියට . යුද්දෙන් පස්සේ මහින්දලා හිතුවේ හැමදාම ඒගොල්ලන්ට බලයේ වැජබෙන්න පුළුවන් කියල. රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට මහින්දගේ ගෝත්‍රික අන්තවාදී ආණ්ඩුව බිඳ වැටුන. නැතිනම් මෙලහකට ලංකාවට ආර්ථික සම්බාධක වැටිලා ගොඩක් කල්. මේ වගේ විපත්වලින් රට බේරා ගත්තට රනිල් වික්‍රමසිංහට පින් දෙන්න ඕනේ. දැන් මිනිස්සුන්ට පුදුම නිදහසක් දැනෙන්නේ. ඉස්සර මහින්දට එරහිව වචනයක් කිවුවනම් කෙලින්ම උස්සන් ගිහින් මරලා දානවා. උද්ගෝෂණ පිකටින් මොකුත් බැහැ. සාමාන්‍ය සිවිල් අහිංසක ජනතාව අමු අමුවේ මරා දැම්ම. පාසල් ශිෂ්‍යින් , සරසවි සිසුන් , මාධ්‍යවේදීන් ගාතනය කළා. මහින්දලා ආශ්‍රය කලේ සත පහකට වැදගැම්මකට නැති රටවල්. අන්තවාදී රටවල්. ගෝත්‍රික සමාජ ක්‍රම පවතින රටවල්. උගන්ඩාව , ස්වාසිලන්තය, ඉරානය වගේ මොනයම් හෝ ආකාරයකින්වත් පල ප්‍රයෝජනයක් නැති රටවල්. වැදගත් කිසම රටක් එක්ක සම්බන්ධතා පැවැත්වුයේ නැහැ.

    මුළු ලෝකෙටම ණය වෙලා රටම හිගමනට ඇද දමලා සංවර්ධනය කියන මගුල මහා ඉහලින් සැමරුවා. එක නිකන් හරියට යන්තම් කාල බීල ඉන්න මිනිහෙක් තමන්ගේ දේපොළ සියල්ල උගස් කරලා දුවගේ , පුතාගේ මගුලක් ගත්තා වගේ වැඩක්. දැන් අන්තිමට නය ගෙවන්න වෙනවා මුළු ජිවිත කාලයටම. ඕවගේ ප්‍රතිපල නිසා තම දුරකථන ගාස්තු වාහන අනයට බදු වැඩි කරන්න උනේ.

    කෝ දැන් රටේ දුෂණය තියනවද. ? ගසා කෑම් තියනවද. මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය බඩු වල මිල ගණන් අඩු කළා. දැන් ගම්වල මිනිස්සු උයන්නේ පිහන්නෙත් ගෑස් පාවිච්චි කරලා. ඉන්දන මිල ගොඩක් පහලට ගියා. වැඩි උනානම් වැඩි උනේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම දේවල් නොවෙයි. වාහන වැඩි උනා. එක සීමාසහිත කාලයකට. රටේ ඩොලරය ඉතා සීග්‍රයෙන් ඔහල ගිහින්. ඒවාට වගකියන්න ඕනෙත් මහින්ද රාජපක්ෂලා. අසීමත විදිහට ලෝකෙටම ණය උනා. චීනෙට සහ වෙනත් රටවලට ණය උනත් එම මුදල් වලින් කල යෝජනා වලින් ප්‍රතිලාබ ජනතාවට ලැබුනේ 40% වගේ . ඉතිරි 60 % මහින්දලා ගසා කෑවා. දැන්වත් යථාර්තය තේරුම් ගනින්. නැත්නම් අපිට බලෙන් උබලවගේ අයට මොලේ දෙන්න බැහැ.

    මේවට කවද හරි වන්දි ගෙවන්න වෙනවමයි. මෙහෙමයි නීතියෙන් රාජපක්ෂලාට දඩුවම් නොලැබුනත් දෛවය විසින් ඔවුන්ගේ අනාගත ඉරණම තීරණය කරවී. එක උබටත් මටත් හෝ රටේ මහජනයටවත් නැතිනම් ලෝකේ කිසිම රටකටවත් ඒක වෙනස් කරනවා කියන එක බොරු.

    P.S
    රටේ යුද්ධය නිමකළ දිනයක් නිල වශයෙන් ආණ්ඩුක්‍රම විවස්තාවට ඇතුලත් කරලා නැහැ. ඒවගේම හරියට නිවැරදි දිනයක් කියල කියන්නත් බැහැ. ඒක නිසා ඒවගේ ගොන් ප්‍රශ්නයක් අහන උන් තමයි රට හරක්. මම කලින් කිවුව වගේ දෙරණ කියන්නේ මහින්දගේ කක්කුසි වල හෝදන නිල රුපවාහිනී නාලිකාව.

    මොලේ වැඩි වෙච්ච රට හරකෙක් :lol: