ශානුද්රි දේවිය වන්දනා කරන්න

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ.. ශානුද්‍රි දේවිය කෙසේ වෙතත් දතාගේ ගාථාව කියවලා කදුළුත් ආවා බන් ඇස් දෙකට හිනාවෙලා. අම්මපා මටත් දැන් හිතෙනවා ශානුද්‍රි දේවියව වන්දනාමාන කරන්න..දේවින්නාන්සේ කෝපවෙයිද දන්නෑ අපේ එවුන්ගෙ කතා වලට...

    දැනුයි මේක කියෙව්වේ කියාන්කෝ... හිනාවෙලා ඉල ඇටත් ඇදුනා... :rofl::rofl::rofl:

    තෝ දැන්ද දැක්කේ ඕක...දතා සංස්කෘත විශාරදයෙක් වගේ...
    ඕක ලිව්වෙ නිකං ජොලියට බං....ඒත දැන් මට නිකං මොකක්ද වගේ බං අර දැරිවි ඕක කියෙව්ව නං ඉතිං මට හිතා ගන්න බෑ මොනව මං ගැන හිතනව ද කියලා....

    සංස්කෘත ඉගෙන ගත්තා, ඔහොම වත් මොනව හරි සෙද්දක් ලිව්වෙ නැත්තං අමතක වෙනවා බං භාවිතයක් නෑ නේ එච්චර ම....
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මේක facebook එකට දාල අරුන්ව ටැග් කරලා පුක දුන්න එකා මොකාද බොලව්, අපි අතරේ පාවා දෙන එකෙක් ඉන්නවා වගේ.....:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    <-%%ශානුද්‍රී දේවිය වන්දනා ගාථාව%%->

    ලාලිත වදනං පියං - හසිතෙ රදනක දන්තං
    පූර්ණ කුම්භ පයෝධරංච - රථ සක තට්ටං යථා
    පුෂ් අප් බ්‍රා ච තිසරංච - ජී ස්ට්‍රින්ග් පෑන්ටි නං පියං
    මේක් අප් වත්ථෙන සරවංච - රෝම හරනං දග යුග්මථෙ
    හස්ථ කම්මං සදා අරමුණෙ - දහර බාහුං කාර්ය සිද්ධි:
    ඒතෙන ශ්‍රානුද්‍රී දේවීං - තං ශරීරං නමා නම:

    අර්ථය -
    ලාලිත්‍ය වූ වදනින් යුතු වූ, සිනාසෙන විට රදනක දතක් එළියට පනින,
    පුන් කුඹු වන් පයෝධර යුග්මයකින් ද, රිය සක බදු වූ ජංඝා යුගලකින් යුක්ත වූ ද,
    පුෂ් අප් තිසර පට සහ ජී ස්ට්‍රින්ග් පෑනටි ආදීන් ගෙන් රංජනය වූ ද,
    මෙක් අප් බහුලව යෙදූ මුහුණක් සහ රෝම ඉවත් කල මනා වූ කලවා යුග්මයකින් යුක්ත වූද,
    දහරයන් ගේ එනම තරුණයන් ගේ හස්ත කර්මාන්කයට සදා අරමුණු වූ ද, එනයින් ඔවුන් ගේ බාහු වල මාංශ පේශි වර්ධනයෙහි උපස්ථම්භක වන්නා වූ ද,
    ශානුද්‍රී දේවිය ගේ සකල ශරීරය ම මම වන්දනා කරමි.

    dull.jpg

    |
    |
    |

    I-Dont-Want-To-Live-On-This-Planet-Anymore-Superman.gif

    :dull:
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    ඕක ලිව්වෙ නිකං ජොලියට බං....ඒත දැන් මට නිකං මොකක්ද වගේ බං අර දැරිවි ඕක කියෙව්ව නං ඉතිං මට හිතා ගන්න බෑ මොනව මං ගැන හිතනව ද කියලා....

    සංස්කෘත ඉගෙන ගත්තා, ඔහොම වත් මොනව හරි සෙද්දක් ලිව්වෙ නැත්තං අමතක වෙනවා බං භාවිතයක් නෑ නේ එච්චර ම....

    පිස්සුද බන්... උබ එහෙම හිතන්නවත් එපා....ශානුද්‍රි කැමති ඇති බන් මෙහෙම හරි මිනිස්සු ඒකි ගැන කතා කරනවට.. ඔය උඩින් අකමැතියි වගේ පෙන්නන්නේ බොරුවට.... උන්ට ප්‍රසිද්දිය ඕන නිසා තමයි ෆොටෝ හැට හුටහමාරක් FB එකේ ශෙයා කරන්නේ....මට දුක අපි එලකිරියේ ගන්න ආතල් FB එකේ දාලා පොර වෙන්න යන එවුන් ගැන...
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    පිස්සුද බන්... උබ එහෙම හිතන්නවත් එපා....ශානුද්‍රි කැමති ඇති බන් මෙහෙම හරි මිනිස්සු ඒකි ගැන කතා කරනවට.. ඔය උඩින් අකමැතියි වගේ පෙන්නන්නේ බොරුවට.... උන්ට ප්‍රසිද්දිය ඕන නිසා තමයි ෆොටෝ හැට හුටහමාරක් FB එකේ ශෙයා කරන්නේ....මට දුක අපි එලකිරියේ ගන්න ආතල් FB එකේ දාලා පොර වෙන්න යන එවුන් ගැන...

    එක ගැන තමයි මම මේ දතා ට කිවේ.... පාවල දෙන උන් ඉන්නේ.... ඕකුන් ඕක දැකල එළකිරි එකට කෙලවන්න වැඩක් සිද්ද කරයිද දන්නේ නැහැ බොලව් ඕක fb දැම්ම එකා හොයාගන්න ඕනි....:angry::angry::angry::angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේක facebook එකට දාල අරුන්ව ටැග් කරලා පුක දුන්න එකා මොකාද බොලව්, අපි අතරේ පාවා දෙන එකෙක් ඉන්නවා වගේ.....:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    කවුද ඒ $ක දෙන වැඩ කරන එකා. අහුඋනොත් ඇට දෙක ඔතනවා ඕකගේ #ක වටේ :angry::angry:
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    hodatama hina yanne ara gaathaawatane...
    kiyala wadak na aathal eka
    oya baasaawen meke kathaa kalaa nam tawat supirima fun ekak ganna tibuna
    wade nam niyamai Dath kibulo....
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලෝකයේ අලුත්ම ස්ක්‍රීන් ෂොට් ගන්න ක්‍රමය මෙන්න ....
    Kasun pons methord

    ඇරෝ මා පික්චර්ස් එකේ CEO ලු. ඒත් ස්ක්‍රීන් ෂොට් එකක් හරියට ගහගන්න දන්නෑ:P. මූ ගණිකාවක්ද කොහෙද
     
    Status
    Not open for further replies.