TikTok ගොන් බඩු 
PS:
Video eka
PS:
Video eka
Last edited:
කණ පැලෙන්න දෙකක් ගහන්න ඕනෙ අර පොන්නයටයි පඳුරු වේසිටයි.
මුන්ගේ අම්මලා අප්පලාත් පොන්නයෝ සක්කිලි වගේ ළමයි හැදුවට.
Mokkuda ban me?? Munwa Sir ta baradenna oney
guuu 70i
මොක්කුද බං මේ. දැක්කෙත් අදයි. මුන්ගෙර් අම්මලා අප්පලා නැද්ද?මන්ද මානසික ලෙඩ්ඩු මුන්.. පුදුම සාපයක් TikTok හැත්ත. මුන් දෙන්නා මාස්ක් නැතුව මාලබේ P&S එකෙන් එයාගෙ රෝමියෝ එක්ක එලියට එද්දි එතන හිටපු කෙල්ලෙක් මූට මාස්ක් එක දාගගන්න කියලා සානු ගර්ල්ට තරහා ගිහින්
අර කෙල්ලට කුනුහරුපෙන් අම්ම අප්පා පවලා දීලා බැනලා කෙල්ල බය වෙලා විඩියො කරද්දි ඒක මේ පොම්න ගෝතයා (රෝමියෝ) වීරයා වගේ ටික්ටොක් වල වගේ කෙල්ලගේ 4n එක කානුවට දාලා ගැම්මට.![]()
![]()
Mokakda bn scene eka?
mokakda bn seen eka hriyatama ara perera and sons eke kella mask dagnnna kwwa kylda mu e kellata gahala tynne ????
issoroma yanne ara konara karaya. 4n 1k gihin dei dan kellataකාලෙන් කාලෙට එනවම තමා මෙහ් වගේ ආතල්
දැන් යු ටුයුබ් කාරයෝ දුවන් ගිහින් ඉන්ටර්විව් කරයි ෆොන් එක කානුවට වැටෙද්දි ඔබට මොනාද හිතුනේ කියලා
issoroma yanne ara konara karaya. 4n 1k gihin dei dan kellata
සිරාවට තම්බ්නෙයිල් එක දායි කානුවට වැටුන ෆොන් එකේ සුලමුල