ශානු ගමගේ ආයෙත් ලීක් කරගෙන නේද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    oya wayasta ohoma tama ban gemma.anika ara geni ammada mask danna kiyanna.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    Aththama bn munge kana palenna gahanna one bn sirwatama :angry::angry::angry:
    2000 පස්සෙ පොන්නයන්ගෙ හැටි බන් .
    කෙල්ලො බඩු ටයිප් ,කොල්ලො පොන්සි ටයිප් .කිසි පිරිමි කමක් නැහැ අද කාලෙ කොල්ලන්ගෙ.
    ඔව් දැන් අපෙ කාලෙ හොඳා ද ?
    අපො නැහැ. අපෙ කාලෙත් ඔය වගෙ පොන්සියො හිටියා.
    ශිහාන් මිහිරංග වෙන්න හදාපු උන් ,බොබ්මාලෙ වෙන්න හදාපු උන් .
    එත් උන්ට කැපී පේන්න ලොකුවට හම්බ උනෙ නැහැ.
    හේතුව ඩේටා එක්ක අඩුවට ඉන්ටර්නෙට් ,ඒ වගේ තුට්ටුවට ස්මාර්ට් ෆෝන්ස් නොතිබ්බ නිසා.
    අද මෙව්වා වැඩී .
    හෙතුව කසිකබල් සොෂල් මීඩියාස්.
    ෆේස්බුක් ,ටික්ටොක් ,ඉන්ස්ටාග්‍රැම් වගෙ ඇප්ස් තහනම් කරන්නම ඔනි .
    මෙව්වා පිලිල ලොකෙටම.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    oya wayasta ohoma tama ban gemma.anika ara geni ammada mask danna kiyanna.
    ඔව් ගොඩක් ගෑනු ,පිරිමි එහෙම ඉන්නවා යට කරගන්න බලන්නෙ.
    අනික ඒ ගැණු කෙනත් මල්ලි කියලානෙ ආමන්ත්‍රනය කරලා තියෙන්නෙ .
    පුතෙ මාස්ක් එක දාගන්න කිව්වානම් ටිකක් ඔන්න අහන්න හිතෙනවා.
    ඔය මල්ලි කියලා ආමන්ත්‍රණය කරන තාත්තාගෙ ,අම්මාගෙ වයසෙ මිනිස්සුන්ව මට පේන්නම බැහැ.
    මමත් පොඩි උන්ට පුතා ගාන කොට මුන් මල්ලි ගාගෙන එනවා අපිට .
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,823
    113
    Kandy
    මම දැකපු ටික්ටෝක් කාරයෝ ඔක්කොම ගත්තම දර්ශීය ටික්ටෝක් කෙල්ලක් කන තුන් හටර පාලකින් විදලා කරාබු දල නහයත් විද්හල සමහර විට ග්ලුටතයෝන් ගහල සුද අරගෙන කොන්ඩේ රත්තරන් පාට වගේ වෙන්න කලර් කරලා ටැටූ තුන හතරක් ගහලා එහෙට මෙහෙට වැනිලා විවිස් එන වීඩියෝ ටිකක් කර ගත්තම උන් හිතන්නේ සෙලෙබ්‍රෙටි කියලා ඕක තමා ඇත්ත.උන්ගේ ගොල්ස් තමා තමන්ගේම කියල සැලෝන් එකක් ඕපන් කරන එක වගේ දේවල්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    මම දැකපු ටික්ටෝක් කාරයෝ ඔක්කොම ගත්තම දර්ශීය ටික්ටෝක් කෙල්ලක් කන තුන් හටර පාලකින් විදලා කරාබු දල නහයත් විද්හල සමහර විට ග්ලුටතයෝන් ගහල සුද අරගෙන කොන්ඩේ රත්තරන් පාට වගේ වෙන්න කලර් කරලා ටැටූ තුන හතරක් ගහලා එහෙට මෙහෙට වැනිලා විවිස් එන වීඩියෝ ටිකක් කර ගත්තම උන් හිතන්නේ සෙලෙබ්‍රෙටි කියලා ඕක තමා ඇත්ත.උන්ගේ ගොල්ස් තමා තමන්ගේම කියල සැලෝන් එකක් ඕපන් කරන එක වගේ දේවල්
    The Truth Has been Spoken
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඇත්තටම අනුන්ගෙ මගුල් හොයන්න යන එක වැරදියි. ඒත් mask එකක් දාන් නැතුව මොකෙක් හරි අවලමෙක් ඉදල උගෙන් ඒක තව උන්ට බෝ උනොත් ඒ තත්වෙ ඊටවඩා දරුනුයි. ඔතන ඔය phone එක කානුවට දාගත්ත ගෑනි හරිද වැරදිද දන් නෑ. කොහොම උන්ත් ටික් ටොක් කරන ලංකාවෙ ෆොම්නයන්ව ගල් ගහල මරන්න ඕනි. මට උන් personally මුකුත් කරදරයක් කරල නෑ. ඒත් පෙන්නන බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කෙල්ල කවුද කියල ජීවිතේට අහල නැති උනුත් දැන් මේකෙන් උන් ගැන දැනගන්නව :baffled: කෙල්ලට පාඩුවක් නෑ බනින්න හරි උන්ගේ ප්‍රොෆයිල් එකට යනවනෙ අපේ උන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ඇත්තටම අනුන්ගෙ මගුල් හොයන්න යන එක වැරදියි. ඒත් mask එකක් දාන් නැතුව මොකෙක් හරි අවලමෙක් ඉදල උගෙන් ඒක තව උන්ට බෝ උනොත් ඒ තත්වෙ ඊටවඩා දරුනුයි. ඔතන ඔය phone එක කානුවට දාගත්ත ගෑනි හරිද වැරදිද දන් නෑ. කොහොම උන්ත් ටික් ටොක් කරන ලංකාවෙ ෆොම්නයන්ව ගල් ගහල මරන්න ඕනි. මට උන් personally මුකුත් කරදරයක් කරල නෑ. ඒත් පෙන්නන බෑ.
    ඒ ගෑනු මනුස්සයත් වැරදියි. ඔය මාස්ක් එක දාන්න කිව්ව එක මොන විදියට කිව්වද කියල කවුරුවත් දන්නෙ නෑ නේ. එයිටත් වැඩිය ලොකු වැරැද්දක් උන් දෙන්නව රෙකෝඩ් කරන්න හදපු එක. ඒ ගෑනු මනුස්සය තමයි මුලින්ම වැරැද්ද කරල තියෙන්නෙ. මධ්‍යස්තව බැලුවොත් මට නම් පේන්නෙ එහෙමයි.
     
    • Like
    Reactions: hasithayad

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කැරි වේසියන්ට වැඩක් තියනවද අනිත් එකා මාස්ක් දැම්මත් නැතත් .. හොද වැඩේ ...අනිත් එකාගේ පුකේ ඇගිල්ල ගහන්නමයි මේ බයි වේසියන්ට ඕනි ලොක්ක කෙලත් නැතුව ඇරලා තියන වෙලාවේ ..කතා කරන්න කෑ ගහන්න ඕනි තැන් වල නිවටයො
     
    • Haha
    Reactions: redux

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    අවලං යූටියුබ් කාරයෙයි (ලංකාවේ එව්වෝ විතරයි) ටික්ටොක් කාරයොයි රටට සාපයක්
    ලංකාවෙ චැනල්ස් බලන්නම එපා බන් .
    කොටින්ම සිංහල ගෑවිච්ච තැනක්වත් එපා. එහෙම හිතාගනින් .
    මාත් ඉන්ටර්නෙට් ගත්ත මුල් කාලෙ සිංහල සයිට් වලට යන්නෙම නැහැ.
    සිංහල කියලා එකම දෙ මගෙ තිබුණෙ මධුර ඩික්ෂනරි එක විතරයි මැශින් එකෙත්.
    සිංදුවක් උනත් ඉංග්‍රිසි විතරයි .

    ආයෙ ඒ මානසිකත්වයට යන්න කාලෙ හරි වගෙ.

    එළකිරි එකත් ටික ටික අඩුම කරලා එන එක නවත්වනවා.
    එළකිරි එකෙන් තමා මෙ වගෙ දෙවල් උනත් ප්‍රමොට් වෙන්නෙ ගොඩක් වෙලාවට .
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,422
    1,546
    113
    කැරි වේසියන්ට වැඩක් තියනවද අනිත් එකා මාස්ක් දැම්මත් නැතත් .. හොද වැඩේ ...අනිත් එකාගේ පුකේ ඇගිල්ල ගහන්නමයි මේ බයි වේසියන්ට ඕනි ලොක්ක කෙලත් නැතුව ඇරලා තියන වෙලාවේ ..කතා කරන්න කෑ ගහන්න ඕනි තැන් වල නිවටයො

    Gobbayo wage katha karanna epa. Rate pandemic ekak thiyeddi, mask danna law ekak thiyeddi, ehema kiyapu eke waradak na.