ශාරුක්ව ගනන් නොගත් අපේ මහා රංගධරයා 😍👌
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,179 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 9, 2025 #2 වෙන්ඩ ඇති..මේ පොර Year 85+ ලංකාවෙ ෆිල්ම් කරන කාලෙ සාරුක් කාන් කවුද කියල ඉන්දියාවෙ එවුනුත් දන්නෙ නැතුව ඇති.
වෙන්ඩ ඇති..මේ පොර Year 85+ ලංකාවෙ ෆිල්ම් කරන කාලෙ සාරුක් කාන් කවුද කියල ඉන්දියාවෙ එවුනුත් දන්නෙ නැතුව ඇති.
Kodiya97 Well-known member Feb 22, 2018 10,628 22,775 113 අම්බකිස්ස Nov 9, 2025 #3 උබ හොදයි හිරු එකේ වැඩට, ඌ කියලා තියෙන එකයි උබ දලා තියෙන ටයිටල් එකයි අතර කිසිම සම්බන්දයක් නෑ Reactions: හෙළයෙක්, supun_sg and Kalegana
DiksonAlex Well-known member Sep 7, 2021 5,617 5,612 113 Colombo Nov 9, 2025 #4 ඇයි ඉතන් මුට මෙහෙම වෙන්නේ?