pissu athal
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Feb 19, 2010 #22 ඒක කෙරෙනවා නම් හොද වැඩක් විදිහටයි මම දකින්නේ. මොකද ඒක හොද අතට මා'කට් වෙන එක ශ්‍රී ලංකාවට හොදයි. අපේ ඉතිහාසයෙන් කොටසක් ලෝකෙට අරන් යනවා වෙනවා....
ඒක කෙරෙනවා නම් හොද වැඩක් විදිහටයි මම දකින්නේ. මොකද ඒක හොද අතට මා'කට් වෙන එක ශ්‍රී ලංකාවට හොදයි. අපේ ඉතිහාසයෙන් කොටසක් ලෝකෙට අරන් යනවා වෙනවා....
S samithbuddhika Member May 17, 2006 3,632 90 0 Feb 19, 2010 #23 shammee said: ඇයි බැරි-මොකද්ද නොහැකියාව?අපේ මිනිස්සුන්ගේ පලවෙනි වචනය තමයි නෑ බැ. ශාරුක් දාලා ෆිල්ම් එකක් කලොත් ඒක සිංහල කියලා පාඩුවක් වෙන්නෑ.ලෝකෙ වටේම මින්ස්සු බලයි.ඒ වගේ හිතන්න තරම්වත් හය්ය තියන මිනිස්සුන්ට ධෛර්යය දෙන්න ඕන. Click to expand... shammee said: ශාරුක් ඛාන් මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැති නම් ඔහු සූදානම් ඒ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන්න. ඒත් මේ සඳහා අපේ රටෙන් මට සහයෝගයක් නොලැබුණු නිසා මා තරමක කලකිරීමකිනුයි ඉන්නේ. Click to expand... naha oke thiyana prasnayak thamay owata anumathiya denna enna ayath kamathi wenna ona neda?.....ethin lanakwe enna minissu akinekata erisiya karanawa ne.....ethin oyawage akak karakla anith miniha jathiyantharawa prasidda wewi kiyala baya athi ඇයි සහයෝගයක් නොලැබුණයි කියන්නේ? මට මේ සම්බන්ධයෙන් සිනමාවට අදාළ එක් ආයතනයක බලධාරියකු හා කතා කළා. කතා කළා විතරක් නෙමෙයි ගිහිල්ලා මුණ ගැසුණා. මම මගේ ව්‍යාපෘතිය පිළිබඳ ලිපි ගොනුව ඔහුට භාරදුන්නා . එහෙත් ඊට පස්සේ ඔහු මගේ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නේ නැහැ. ඕකයි තත්ත්වය. anika ohoma jathiyanathara wanija sinamawata lanakawa geniyanna chithrapati karanna puluwan ethihasa katha katha kochchara apita thiyanawada?
shammee said: ඇයි බැරි-මොකද්ද නොහැකියාව?අපේ මිනිස්සුන්ගේ පලවෙනි වචනය තමයි නෑ බැ. ශාරුක් දාලා ෆිල්ම් එකක් කලොත් ඒක සිංහල කියලා පාඩුවක් වෙන්නෑ.ලෝකෙ වටේම මින්ස්සු බලයි.ඒ වගේ හිතන්න තරම්වත් හය්ය තියන මිනිස්සුන්ට ධෛර්යය දෙන්න ඕන. Click to expand... shammee said: ශාරුක් ඛාන් මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැති නම් ඔහු සූදානම් ඒ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන්න. ඒත් මේ සඳහා අපේ රටෙන් මට සහයෝගයක් නොලැබුණු නිසා මා තරමක කලකිරීමකිනුයි ඉන්නේ. Click to expand... naha oke thiyana prasnayak thamay owata anumathiya denna enna ayath kamathi wenna ona neda?.....ethin lanakwe enna minissu akinekata erisiya karanawa ne.....ethin oyawage akak karakla anith miniha jathiyantharawa prasidda wewi kiyala baya athi ඇයි සහයෝගයක් නොලැබුණයි කියන්නේ? මට මේ සම්බන්ධයෙන් සිනමාවට අදාළ එක් ආයතනයක බලධාරියකු හා කතා කළා. කතා කළා විතරක් නෙමෙයි ගිහිල්ලා මුණ ගැසුණා. මම මගේ ව්‍යාපෘතිය පිළිබඳ ලිපි ගොනුව ඔහුට භාරදුන්නා . එහෙත් ඊට පස්සේ ඔහු මගේ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නේ නැහැ. ඕකයි තත්ත්වය. anika ohoma jathiyanathara wanija sinamawata lanakawa geniyanna chithrapati karanna puluwan ethihasa katha katha kochchara apita thiyanawada?
vidura99 Well-known member Oct 16, 2009 14,327 1,372 113 Colombo Sep 11, 2010 #25 I dnt like this kind of things