ශාසනයේ ආයුෂය නම් විනය යි

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    දුස්සීල භික්‍ෂූන් හැමදාම ඉඳල තියනවා..ඒ අය සාමාන්‍ය නීතිය කඩන වරද කරල දඩුවම් ලබන්නෑ කියල මට ගානක් නෑ..තරහවකුත් නෑ..එහෙනං ලංකාවෙ මහලොකු වැරදි කරපු එවුං මහඑකාගෙ ඉඳල කොච්චර ඉන්නවද එළට..
    ඔය නීතියෙන් දඩුවම් ලැබුන්නැත්තං ආය ඒකට කරන්ට දෙයක් නෑ..උන් උන්ගෙ ආතල් දිගටම ගන්නවා අපිට තමා නැත්තේ..කියල හිතන ඒකත් එක්ක එන ඉරිසියාව ක්‍රෝධය එක්ක තමා උන් හැඳිගාවල දාන්ට කෑගහන්නෙ..ඒත් බුදුරජාණන්වහන්සේ දේශනා කරල තියනවා එවැනි දුස්ශීලයන්ට වෙන ඵල විපාක ගැන..ඒකට බය වුනොත්,සංසාරෙට බය වුනොත් ඔය වගේ වැරදි සාමාන්‍ය නීතිය ක්‍රියාත්මකකරනවාටත් වඩා ගොඩක් ප්‍රතිඵලදායකයි..ඒක තමා ලංකාවෙ ඒකාලෙ ඉදල ක්‍රියාත්මක උන නොපෙනෙන නීතිය..සමාජය සිල්වත් වෙනවනං,සංසාරෙ ගැන බය වෙනවනං..සුද්ද හඳුන්වාදුන්න ඉන්න ටිකේ ඇතිතරං ආතල් අරං මැරිල යන සංකල්ප බැහැර කරනවනං,පන්සිල් රකිනවනං සමාජය හදන්ට සාමාන්‍ය නීතිය මත්තෙ නැහෙන්ට ඕන්නෑ...ඒවගේ සමාජයක දුස්සීල භික්‍ෂුවට කොහොමත් සදාචාරත්මක පැවැත්මක් නෑ...ඊටත් වඩා බුදුසමය රඳා පවතින ප්‍රධානම සාධකය බුදුන්වහන්සේ දේශනාකරපු ධර්මය මිසක් භික්‍ෂුව නෙවෙයි..උපසම්පදාවත් නෙවෙයි..ඒ නිර්මල දහම වලගම්බා රජ කාලයේ ඉඳල ග්‍රන්තාරූඪ කරලයි තියෙන්නෙ..ඒව පිළිපදින එක තමා කරන්ට ඕනේ..
    නැතුව සමාජය හදන්ට නීතිය ක්‍රියාත්මකකිරීම ප්‍රමාණවත් නෑ..ඒක නෙවෙයි බෞද්ධයෙක්ගෙ ප්‍රධානම ඉලක්කෙ වෙන්ට ඕනෙ..සංසාරෙ ගැන බය,සිල්වත් සමාජයක් හදන එක..
    එතකොට සාමාන්‍ය නීතියයි..සංස්කෘතිය මත ගොඩනැගුණ නොලියඋන නීතිත් ඉබේම පිළිපැදෙයි...
    මට තේරන විදිහට අවුරුදු ගනං නඩුකියන western නීතියෙන් හරි,අනෙක් ගොං නීති ක්‍රමවලින් විතරක් හරි එකෙක් දෙන්නෙක්ට දඩුවම් කරත් සමාජය හදන්ට බෑ..

    රත්තරං;16127201 said:

    ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම ‍රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැ‍ටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා බෝ මළුවේ හුදකලා සුදු වැලි තලාවේ කොණකින් වාඩි වෙලා දෑත් එක් කරගෙන, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, තම තමන්ගේ අතීත කෙරුවාවල් සිහි කරන්න හිතේවි. එදා මහා කෙරුමන්ව සිටියත් අද අසරණවෙලා, ගමේ පන්සලේ බෝ මළුවේ ඉඳන් “පින් තදියමෙන්” ඉන්න වයසක උන්දැලාව අපි ඕනැ තරම් දැක තිබෙනවා.
    :love::love::yes::yes:
    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Well Said

    ඉතින් ක්‍රියාමාර්ග ගන්න කියන්න මොකක්ද අපිට කරන්න තියෙන්නෙ. කරනවනම් කරන්න තියෙන්නෙ බල්ලෙක් වගේ බෙල්ලෙන් අල්ලල පන්සලෙන් එලියට දාන එක තමයි.. තොපි මොනව කිව්වත් ඔය නානසාර වගේ හොරුන්ට වැඩිකල් නටන්න වෙන්නෙ නැහැ. පොලීසීය හමුදාව ඇවිත් ඕකුන් කුදලන් ගිහින් ආන්ඩුවෙ බෝඩිමේ දාන හැටි බලාගෙන හිටපන්. මහජනතාවට හොරු ගැන දැනුවත් කරන්න ඕන කෙනෙක්ට නීතියෙන්ම අයිතියක් තියෙනව. හෙහ් ඒක වලක්වන්න කාටවත් අයිතියක් නැහැ. හොරා හොරා නම් පන්සලේ හිටියත් එකයි ගුබ්බෑයමේ හිටියත් එකයි.:rofl::rofl:

    මිනිස්සුන්ට සතාගෙ තරම පෙන්නුවෙ නැත්නම් උන් හිතන්නෙ වෙනම දෙයක් ඒ නිසා උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මේවගේ දේවල් මිනිස්සුන්ගෙ අවධානෙට යොමුකරවන්න ඕන.:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Well Said

    5y55jd.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මෙන්න දැන් ලැබුනු උනුසුම් පුවතක්
    සිරිපාල තමයි ෆෙක් එකෙන් පෙරුමාල් කියා ගෙන එන්නෙ

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Well said indeed :D

    (රෙප් කපද්දී තමන්ගේ නම දාපන් චුට්ටි ගටක් හරි තියෙනවා නම්. රිදුනේ කාටද කියලා දැනගන්න කැමතියි :D )

    රත්තරනුත් "ශාසනයේ ආයුෂය නම් විනයයි" කියල මාතෘකාව දාල පටන් ගත්තට කියලා තියෙන්නේ විනය කැඩුවට කමක් නෑ වෙන ප්‍රජෝජන තියෙනවා නම් කියලා නේ..

    මහලොකුවට "සැබෑ බෞද්ධයෝ" කියාගෙන (තමන්ව හඳුන්වාගෙන) ලැජ්ජා කරන්න එපා බං මේ වගේ මොංගල් කතා කියලා.
    උඹලා නිකම් බුද්ධාගම්කාරයෝ. බුද්ධාගම්කාරයෙක් විදිහට ඉපදිලා, බුද්ධ ධර්මයේ කිසිඳු හරයක් නොදැන බුද්ධාගම බේරගන්න කියලා මරාගන්නවා. උඹලගෙයි හම්බයන්ගෙයි මට වෙනවසක් පේන්නේ නෑ. උනුත් හම්බයෝ විදිහට ඉපදුන නිසා ඒකෙ කියලා තියෙන විදිහටම සහ උන්ගේ අනික් ආගමික නායකයෝ කියන විදිහට ඔක්කොම ගොං කම් කරනවා.

    බුද්ධ සාසනය රැකගන්න උපතින් "බුද්ධාගම් කාරයා" label එක ගහගත්තු ගොඩ වැඩි කරගත්තා කියලා හරියන්නේ නෑ, ධර්මය තේරුම් ගනින් ඒකේ විදිහට වැඩ කරපං ඒ විදිහේ බෞද්ධයෝ ශක්තිමත් කරමු.

    වැරැද්දට වැරදි කියආ පිලිගන්න කොන්දක් තියෙන්නේ ඕනේ. චීවරේ දාගෙන නාඩගම් නැටුවත් 'අනේ අපේ හම්බ විරෝධී සටනේ ලොකු කකුල්' නේද, 'එහෙනම් ඔක්කොම උන්ගේ වැරදි සාධාරණීකරනය කරන්නම්කෝ' කියලා පු# දීගෙන ඉන්නකොට බලන් ඉන්න උන්ට පේනවා තොපිලා මොලයක් නැති පොන්#යෝ කියලා.

    චීවරේ අතඇරලා ගිහිහෙක් විදිහට ඕන මගුලක් කරගත්තට අපිට මොකෝ, සංවිධාන බැරිනම් මරාගෙන මැරෙන කල්ලියකට ගියත් කමක් නෑ.

    අනේ මන්දා මුන් තමන්ගේ කෙරුවාවට support එකට ගන්නෙත් අනගාරික ධර්මපාලතුමා කිව්ව කතා නේ. ඒවා මුන්ට බුදුහාමුදුරුවන්ගේ ධර්මෙටත් වඩා ලොකුයි!

    ඉතින් ක්‍රියාමාර්ග ගන්න කියන්න මොකක්ද අපිට කරන්න තියෙන්නෙ. කරනවනම් කරන්න තියෙන්නෙ බල්ලෙක් වගේ බෙල්ලෙන් අල්ලල පන්සලෙන් එලියට දාන එක තමයි.. තොපි මොනව කිව්වත් ඔය නානසාර වගේ හොරුන්ට වැඩිකල් නටන්න වෙන්නෙ නැහැ. පොලීසීය හමුදාව ඇවිත් ඕකුන් කුදලන් ගිහින් ආන්ඩුවෙ බෝඩිමේ දාන හැටි බලාගෙන හිටපන්. මහජනතාවට හොරු ගැන දැනුවත් කරන්න ඕන කෙනෙක්ට නීතියෙන්ම අයිතියක් තියෙනව. හෙහ් ඒක වලක්වන්න කාටවත් අයිතියක් නැහැ. හොරා හොරා නම් පන්සලේ හිටියත් එකයි ගුබ්බෑයමේ හිටියත් එකයි.:rofl::rofl:

    මිනිස්සුන්ට සතාගෙ තරම පෙන්නුවෙ නැත්නම් උන් හිතන්නෙ වෙනම දෙයක් ඒ නිසා උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මේවගේ දේවල් මිනිස්සුන්ගෙ අවධානෙට යොමුකරවන්න ඕන.:P:P
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක හරි උබට ඒ දේ කරන්න පුළුවන් ඒක මම පිළිගන්නව.උබ බුද්ධාගම අදහනව නෙවෙයි උබට ඒකට වෛර කරනව නිසා.
    උබ බොරු බෞද්ධයෙක් කියල ලස්සනට කියල තියෙනව ඔය වචන ටිකෙන්.
    තව බොරුවට නටන් නැතුව කරන දෙයක් කෙලින් කරපන් හැංගිලා ගහන් නැතුව.එතකොට උබේ මතය හරි හෝ වැරදි කීප දෙනෙක් පිළිගනී.නරියෙක් නොවී මනුස්සයෙක් වගේ කරන වැඩක් කරපන්.

    ඔන්න මමත් ඔය කියන සතාගෙ තරම එළියට ගත්ත කරදරයක් නැතුවම. කට බොරු කිව්වට දිව බොරු කියන් නෑ කියන්නෙ ඕක නිසා තමා.

    උබේ පව් නැති කරවන්න මම ඔළුවෙන් හිට ගෙන පරිත්‍යගයක් කරන්න තරම් මට උබට මෛත්‍රී කරන්න බැහැ තාම ඒක නිසා එහෙම දෙයක් නම් වෙන් නෑ.උබ කරන දේ උබට මට ඒව අදාල නෑ මම උබට කරුණු පෙන්නල දෙන්න හැදුව විතරයි.
    උබ අසූචි නෑවට මට ඕකට පැනල උබව ගොඩට ගන්න බෑ.
    බුදුසරණයි.
    උඹට ටයිප් කරලා කාලෙ කන ඒකේ තෙරුමක් නැහැ. මේකවත් බලලා හැදියන්:rofl:

    Well said indeed :D

    (රෙප් කපද්දී තමන්ගේ නම දාපන් චුට්ටි ගටක් හරි තියෙනවා නම්. රිදුනේ කාටද කියලා දැනගන්න කැමතියි :D )

    රත්තරනුත් "ශාසනයේ ආයුෂය නම් විනයයි" කියල මාතෘකාව දාල පටන් ගත්තට කියලා තියෙන්නේ විනය කැඩුවට කමක් නෑ වෙන ප්‍රජෝජන තියෙනවා නම් කියලා නේ..

    මහලොකුවට "සැබෑ බෞද්ධයෝ" කියාගෙන (තමන්ව හඳුන්වාගෙන) ලැජ්ජා කරන්න එපා බං මේ වගේ මොංගල් කතා කියලා.
    උඹලා නිකම් බුද්ධාගම්කාරයෝ. බුද්ධාගම්කාරයෙක් විදිහට ඉපදිලා, බුද්ධ ධර්මයේ කිසිඳු හරයක් නොදැන බුද්ධාගම බේරගන්න කියලා මරාගන්නවා. උඹලගෙයි හම්බයන්ගෙයි මට වෙනවසක් පේන්නේ නෑ. උනුත් හම්බයෝ විදිහට ඉපදුන නිසා ඒකෙ කියලා තියෙන විදිහටම සහ උන්ගේ අනික් ආගමික නායකයෝ කියන විදිහට ඔක්කොම ගොං කම් කරනවා.

    බුද්ධ සාසනය රැකගන්න උපතින් "බුද්ධාගම් කාරයා" label එක ගහගත්තු ගොඩ වැඩි කරගත්තා කියලා හරියන්නේ නෑ, ධර්මය තේරුම් ගනින් ඒකේ විදිහට වැඩ කරපං ඒ විදිහේ බෞද්ධයෝ ශක්තිමත් කරමු.

    වැරැද්දට වැරදි කියආ පිලිගන්න කොන්දක් තියෙන්නේ ඕනේ. චීවරේ දාගෙන නාඩගම් නැටුවත් 'අනේ අපේ හම්බ විරෝධී සටනේ ලොකු කකුල්' නේද, 'එහෙනම් ඔක්කොම උන්ගේ වැරදි සාධාරණීකරනය කරන්නම්කෝ' කියලා පු# දීගෙන ඉන්නකොට බලන් ඉන්න උන්ට පේනවා තොපිලා මොලයක් නැති පොන්#යෝ කියලා.

    චීවරේ අතඇරලා ගිහිහෙක් විදිහට ඕන මගුලක් කරගත්තට අපිට මොකෝ, සංවිධාන බැරිනම් මරාගෙන මැරෙන කල්ලියකට ගියත් කමක් නෑ.

    අනේ මන්දා මුන් තමන්ගේ කෙරුවාවට support එකට ගන්නෙත් අනගාරික ධර්මපාලතුමා කිව්ව කතා නේ. ඒවා මුන්ට බුදුහාමුදුරුවන්ගේ ධර්මෙටත් වඩා ලොකුයි!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Well said indeed :D

    (රෙප් කපද්දී තමන්ගේ නම දාපන් චුට්ටි ගටක් හරි තියෙනවා නම්. රිදුනේ කාටද කියලා දැනගන්න කැමතියි :D )

    රත්තරනුත් "ශාසනයේ ආයුෂය නම් විනයයි" කියල මාතෘකාව දාල පටන් ගත්තට කියලා තියෙන්නේ විනය කැඩුවට කමක් නෑ වෙන ප්‍රජෝජන තියෙනවා නම් කියලා නේ..

    මහලොකුවට "සැබෑ බෞද්ධයෝ" කියාගෙන (තමන්ව හඳුන්වාගෙන) ලැජ්ජා කරන්න එපා බං මේ වගේ මොංගල් කතා කියලා.
    උඹලා නිකම් බුද්ධාගම්කාරයෝ. බුද්ධාගම්කාරයෙක් විදිහට ඉපදිලා, බුද්ධ ධර්මයේ කිසිඳු හරයක් නොදැන බුද්ධාගම බේරගන්න කියලා මරාගන්නවා. උඹලගෙයි හම්බයන්ගෙයි මට වෙනවසක් පේන්නේ නෑ. උනුත් හම්බයෝ විදිහට ඉපදුන නිසා ඒකෙ කියලා තියෙන විදිහටම සහ උන්ගේ අනික් ආගමික නායකයෝ කියන විදිහට ඔක්කොම ගොං කම් කරනවා.

    බුද්ධ සාසනය රැකගන්න උපතින් "බුද්ධාගම් කාරයා" label එක ගහගත්තු ගොඩ වැඩි කරගත්තා කියලා හරියන්නේ නෑ, ධර්මය තේරුම් ගනින් ඒකේ විදිහට වැඩ කරපං ඒ විදිහේ බෞද්ධයෝ ශක්තිමත් කරමු.

    වැරැද්දට වැරදි කියආ පිලිගන්න කොන්දක් තියෙන්නේ ඕනේ. චීවරේ දාගෙන නාඩගම් නැටුවත් 'අනේ අපේ හම්බ විරෝධී සටනේ ලොකු කකුල්' නේද, 'එහෙනම් ඔක්කොම උන්ගේ වැරදි සාධාරණීකරනය කරන්නම්කෝ' කියලා පු# දීගෙන ඉන්නකොට බලන් ඉන්න උන්ට පේනවා තොපිලා මොලයක් නැති පොන්#යෝ කියලා.

    චීවරේ අතඇරලා ගිහිහෙක් විදිහට ඕන මගුලක් කරගත්තට අපිට මොකෝ, සංවිධාන බැරිනම් මරාගෙන මැරෙන කල්ලියකට ගියත් කමක් නෑ.

    අනේ මන්දා මුන් තමන්ගේ කෙරුවාවට support එකට ගන්නෙත් අනගාරික ධර්මපාලතුමා කිව්ව කතා නේ. ඒවා මුන්ට බුදුහාමුදුරුවන්ගේ ධර්මෙටත් වඩා ලොකුයි!

    වැරදි වටහාගැනීමක්.....

    කොටින්ම අර සිව්ර දාන් ඉන්න එක්කෙනා ගිටාර් ගහලා ආවහම ආයේ සිව්ර දාගත්තහම සාදු කියමු කියලා නෙමේ මේ කියන්නේ. ශාසනයෙන් නෙරපන එක හෝ නියමාකාරයෙන් වියයුතුයි. අනිවාරෙන් ක්‍රියාමාර්ග ගතයුතුයි කියලයි. හැබැයි ඒකට පල්ලියේ ගෝලයොවත් හම්බයොවත් කලබල වෙන්න ඕනේ නෑ
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    උඹට ටයිප් කරලා කාලෙ කන ඒකේ තෙරුමක් නැහැ. මේකවත් බලලා හැදියන්:rofl:

    තාම නානවද?
    ගොඩට ආපු වෙලාවක මේක බලන්න

    උඹට ටයිප් කරලා කාලෙ කන ඒකේ තෙරුමක් නැහැ. මේකවත් බලලා හැදියන්:rofl:
    රත්තරං;16132491 said: