හරි ඔයාල ඔය කියන විදියට උඩරට මැස්සෙක්වත් වහපුනැත් මුත්තම්මලාට පිනට පහල් උන රත්තරං දරුවොනෙ නේ
හැබැයි වෙරලට වෙලා එ මුත්තම්මලා රෙද්ද උස්සන් හිට්ය නිසා සුද්දොත් ආවයි කියමුකො
රත්තරං උබල ඔය කියන මුත්තම්මලාට පිංසිද්ද වෙන්න අපු සුද්දන්ංට විරුද්ධනං ඇයි සුද්දො හදපු
රේල් පාරවල් පාවිච්චි කරන්නේ??
ඇයි සුද්දො හදපු සුද්දන්ංගෙ රෙදි සහ මොස්තර පාවිච්චි කරන්නේ??
ඇයි සුද්දන්ගෙ තාක්ශනය බාවිතාකරන්නේ ??
අඩුම ගානෙ රත්තරං මට කියන්න ඔයා ඔය ඇදන් ඉන්න(ඉන්නවානන්) ජංගියත් සුද්දො ඩිසයින් කරපු එකක් නෙවෙයිද? මං දන්නැ ඔයා තාම අමුඩෙද ගහන්නේ කියල
අපි ඉතින් මහා හෙල වංශයක් තියාගෙන සුද්දට ඇරලා උගෙම දෙවල් පාවිච්චි කරන එක අව්ල් කියල හිතෙන්නැද්ද හරියට ගගෙන් වතුර බීල මුහුදට ආවඩනව වගේ
මං කියන්නැ උද්ද කරපු හැමදේඅම හරි කියලවත් කරන හැම දේම හරී කියලවත් නමුත් අපි කොයි ජාතියෙන් උනත් හරි දේ ගන්න ඔන
ඔයාල කියන විදියට සිවුරක් දාගෙන තම්බියෙක්ව මැරුවොත් එකත් අපි හරි කියන්න ඔනෙද??
සහෝදරයා වැරැද්ද කවුරු කලත් වැරැද්දමයි එකට ආගම් කුලමල අදාල වෙන්න හොදනෑ අනික වැරැද්ද වැරැද්දක් විදියට දකින්න කොන්ද පන තියෙන්නත් ඕන මොකද මෙච්චර දැහැමි රටේ උදේහවා බන කියන් රටේ පාලකයො කරන වැරදි කරද්දි සුලු ජාතීන්ගේ වැරදි අපි කොහොමද හදන්නේ
ඉතින් බලාගෙන ගියාම අපිම නෙවෙයිද වැරදිකාරයෝ අපේ වැරදි නෙවෙයිද හදාගන්න ඔනැ මුලින්ම??