ශා සැප නේ එල කිරි ආන්ඩුවක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අන්තර්ජාලය ඔස්සේ ගෙන්වන භාණ්ඩ වලින් බදු අය කිරීම සඳහා රජයේ අවධානය යොමුවී තිබේ.

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඔන්ලයින් ක්‍රමවේදය මගින් ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමට මෙසේ රජය සලකා බලමින් සිටින බවයි.

    වෙනත් රටවල පවතින තත්වය පිළිබඳව එහිදී සැලකිල්ලට ලක් කරන බව ද ඒ මහතා පැවැසීය.

    පාර්මේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    @erozan ගූ රොසන් පොන්න ගෙරි වේසා ගස් බල්ලා වරෙන් බදු ගන්න ඕන නේ ගූ ඇන් පී ගොන් බඩු වලින් පොන්සි :LOL::LOL::LOL::LOL:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    දැනුත් පිටරට ඉඳන් ගේද්දී tax ගෙවනවානේ? මුන් ඒකටත් උඩින් තව එකක් දාන්නද යන්නේ?
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    5E4B8E7D-81B9-4B76-B823-6980EF385021.jpeg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැනුත් පිටරට ඉඳන් ගේද්දී tax ගෙවනවානේ? මුන් ඒකටත් උඩින් තව එකක් දාන්නද යන්නේ?

    ඔය අර විමල් ගේ ගූ නිවුස් එකේ තිබ්බේ දැනුත් 10%ක් ගහනවා නේ වටිනා කමට මුලු වටිනාකමෙන් 10%ක් ගෙවන්න ඔනෙ
    මේ සතියේ ආව පර්සල් එකක් එක 60ක් වැලියු කලේ 3000ක් ටැක්ස් ගෙවුවා
     
    • Like
    Reactions: windows_ubuntu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඔය අර විමල් ගේ ගූ නිවුස් එකේ තිබ්බේ දැනුත් 10%ක් ගහනවා නේ වටිනා කමට මුලු වටිනාකමෙන් 10%ක් ගෙවන්න ඔනෙ
    මේ සතියේ ආව පර්සල් එකක් එක 60ක් වැලියු කලේ 3000ක් ටැක්ස් ගෙවුවා
    භාණ්ඩේ ටයිප් එක අනුව ගහන බද්දට අමතරව අලුත් එකක් ද?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    භාණ්ඩේ ටයිප් එක අනුව ගහන බද්දට අමතරව අලුත් එකක් ද?
    දැනට නම් මුලු වටිනාකමට ගහනවා ටැක්ස් එකක් ඔවු බඩු වල හැටියට ටැක්ස් ගහන සීන් එකක්
     
    • Sad
    Reactions: Edward Kenway

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලබන වතාවෙත් ගොන්නු වගේ ජන්දෙ දීපල්ලා 😂
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලබන වතාවෙත් ගොන්නු වගේ ජන්දෙ දීපල්ලා 😂
    ඔක්කොම එකයි බන් ගූ ඇන් පී උන් මතකද ඩේටා බද්දක් ගැහුවා :LOL::LOL::LOL:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඔක්කොම එකයි බන් ගූ ඇන් පී උන් මතකද ඩේටා බද්දක් ගැහුවා :LOL::LOL::LOL:
    යසයි යසයි උබලාට මාසෙකට සැරයක් ගෙවන වැඩිපුර රැ50-100 ඉවසන්න අමාරු නිසානේ. දැන් මේ දවස ගානේ කන හාල් ඇටේට, පරිප්පු ඇටේට, සීනි ඇටේට, පෙට්‍රල් ටිකට කෙලවගෙන දගලන්නේ. :lol: :lol::lol:
    තව විදුලි බිල, බස් ගාස්තු. ගානක්වත් නෑ නේද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යසයි යසයි උබලාට මාසෙකට සැරයක් ගෙවන වැඩිපුර රැ50-100 ඉවසන්න අමාරු නිසානේ. දැන් මේ දවස ගානේ කන හාල් ඇටේට, පරිප්පු ඇටේට, සීනි ඇටේට, පෙට්‍රල් ටිකට කෙලවගෙන දගලන්නේ. :lol: :lol::lol:
    තව විදුලි බිල, බස් ගාස්තු. ගානක්වත් නෑ නේද
    මතක නේ මුන්වම වෙනස් කරලා ගු ඇන් පී පාන්ඩුව ආව මොකද්ද උන වැඩේ :LOL::LOL::LOL: දැන් උනත් කෙලවෙන එක තමා මුන් අයින් කරලා කවුද ගේන්නේ ස ජ බ ද ජී වී පී ද :LOL::LOL::LOL:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔක්කොම එකයි බන් ගූ ඇන් පී උන් මතකද ඩේටා බද්දක් ගැහුවා :LOL::LOL::LOL:
    ඕ යස්, ඇයි ඊට කලින් මොබිටෙල් එක බේරගන්න කියල අවම දුරකථන ගාස්තුවක් දාලා fup එක ගෙනාවෙත් නාකි මයිනා තමයි