ශික්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,729
    40,345
    113
    බයියන්ගෙන් කුණු බැනුම් අහගන්න විදිහක් නැතුව වෙලාවකට පිස්සු වගේ දැනෙනවා
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඉලෙක්ට්‍රෝනික් ඔක්කොම off කරලා දවසක් දෙකක් උදෙන්ම ඇහැරිලා බයිසිකලේ පොඩි රවුමක් පැදලා බලන්න.

    මේ දවස්වල උදේට මාර ලස්සනයි ඒ වගේම සනීපයි