ශින්ගල බිශ්නස්!

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    හාන්සි වෙලා උගේ ලමයින්ට කන්ඩ බොන්ඩ නැතුව ඉන්නකොට සවුදි ඒජන්තයෙක් ඇවිල්ලා " තම්බි මේ පාර්ශලේ ඔයා අහවල් තැනට ගිහිල්ල මේ බටන් එක ඔබන්න, ලමයින්ව ඉන්ටර්නැශනල් ස්කූල් දාලා ගෑනිවත් බලාගන්නම්" කිව්වහම??

    තම්බින්ට වෙනම ඒව ඉල්ලල ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න නම් ඕනෙ..
    ඇයි අපිට අපේ දේවල් ගන්න බැරි.. වෙන රටකට ගිහින් කන්න සල්ලි නෑ නම් රස්සාවක් කරන්න ඕනෙ..

    අර තම්බිටත් පුලුවං සිංහල ෆාම් එකේ මැනේජ පට්ටමක් ඉල්ලගන්න..
    මිනිහ වැඩේ දන්නව එක්කනෙ..
    පව්ලේ අයට කන්න සල්ලි ලැබෙනව
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    issara christian minissu kawuruth muslim kada wadala noya hitiye na...

    dan nam godak un yanne na....

    kotinma ape gedara un kadekata yanna issella magen call karala ahanawa kade muslima da kiyala.... :baffled:

    ඒක නම් ඇත්ත
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    යකෝ මම සිංහල බෞද්ධ, මම ආගම ගැන දාපු පෝස්ට් බලපන් නිකන් බොරුවට උඩ පනින්නේ නැතුව.
    :rofl::rofl::rofl:

    උබේ බෞද්ධ කමක් මට නම් පේන්නෙ නෑ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    යකෝ මම සිංහල බෞද්ධ, මම ආගම ගැන දාපු පෝස්ට් බලපන් නිකන් බොරුවට උඩ පනින්නේ නැතුව.
    :rofl::rofl::rofl:

    You are also acting like a brain washed person. There are many moderate Muslims like us, who don't give a shit about religion.
    For example take the Malay/ Ja community. They enjoy life, their women are the prettiest and they eat pork and drink. They are well known for LOYALTY in Intelligence community. Any community has extremists, it is a spectrum. Mostly it is a Gaussian distribution you genius!

    යේකට තමයි කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නේ කියල නානා.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යේකට තමයි කියන්නෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නේ කියල නානා.

    :rofl: ඔතන වෙලා තියෙන්නේ මුගේ language අවුලක් බං ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් හොඳයිනෙ සිංහල මිනිහට ලාබයක් ලැබෙනවා නං.

    මුස්ලිම් අය කරන්නෙම අතරමැදියා වෙන එකනෙ. දැන් සිංහල මිනිහෙක් අතරමැදියා කරගන්න වෙලා නං කොච්චර හොඳද. :yes:

    පොරක් වෙන්න ට්‍රයි කරන වෙලාවට එහෙම එකපාරට ලිදට අතාරින්න එපා ඕයි......
    ටිකක් මානුෂික වෙනවකො....රෙද්ද........