ශිරන්තිගේ හැදුනුම්පත් අංකය 222222222V

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
ශිරන්තිගේ හැදුනුම්පත් අංකය 222222222V

Shiranthi-Rajapaksa-620x330.jpg


හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ විසින් පවත්වාගෙන යන ලද සිරිලිය සවිය ව්‍යාපෘතියේ මහජන බැංකුවේ පවත්වාගෙන යන ලද ගිණුමෙහි ඇගේ හැඳුණුම්පත් අංකය ලෙස 222222222V සඳහන්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම එම ගිණුමේ මුදල් ලබා ගැනීමේ බලය හිමි ඒ. එම්. ජේ. ඒ. කුමාරි යන අයගේ හැඳුණුම්පත් අංකය 111111111v ලෙසද සඳහන්ව ඇත. සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන යන මෙම සමාජ සත්කාර ව්‍යාපෘතියේ ගිණුමෙහි මෙම දෙදෙනාගේ ලිපිනයන් ලෙස සඳහන් කර ඇත්තේද කාල්ටන් බංගලාව, තංගල්ල යන්නය. මෙම හැඳුණුම්පත් අංක නිසා මෙම ගිණුම පිළිබඳව සැකයට භාජනය වී තිබේ.

:lol:

 
  • Like
Reactions: gangst3r.93

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රත්‍රන් ටොන් 310 ක් කොල්ල කෑවා කියලා මහින්ද මහත්තයාට එජාපෙන් මඩ ගැහුවා. ඒවා දැකලා කුලප්පු වෙලා මහින්දට සමහරු හොර හොරා කිය කියා මඩ ගැහුවා. ඔන්න දැන් හෙළි වෙනවා ඒක අතේ පැල වුණ බොරුවක් කියලා. බොරුවෙන්ම රට කරන එජාපේ හැටි. දින 100 යි බොරු 1000 යි.
10959825_1545863802330933_5637743225134694940_n.jpg
 

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
මචන් දීවාලේ. ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා. මම මේ දාපු එක මඩක් නෙවෙයි.
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රත්‍රන් ටොන් 310 ක් කොල්ල කෑවා කියලා මහින්ද මහත්තයාට එජාපෙන් මඩ ගැහුවා. ඒවා දැකලා කුලප්පු වෙලා මහින්දට සමහරු හොර හොරා කිය කියා මඩ ගැහුවා. ඔන්න දැන් හෙළි වෙනවා ඒක අතේ පැල වුණ බොරුවක් කියලා. බොරුවෙන්ම රට කරන එජාපේ හැටි. දින 100 යි බොරු 1000 යි.
    10959825_1545863802330933_5637743225134694940_n.jpg

    ane gon harako..e raththaran ton 350ma LTTE eke un eka dawasin ekathu kala kiyalada tho hithanne..?..owa aurudu 30k thisse minissungenui wena ratawal walinui kolla kapuwa..ubata nam mole kiyala deyak aththema na ban..kohen hari guu poster ekak ussan awith elakiriyatama ahenna pada arinawa..gihin rassawak karapan ban horunta kade yanne nathuwa gon haraka..
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Mahinda ballage powder wesawi. Rohita abegunawardhana - Rattaran Hora
    Shiranthi Wesapaksa - Rattaran HERA.

    Maru doubala. Mun dennage hamineeme prathipalayak washayen ara ponsiyek wanena avatar eka dagena inna Dilwale kiyana awajathakaya jathaka wiya.