ශිරන්තිට හපන් වෙයි වගේ ජලනි 😂

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Screenshot_2024-08-19-13-18-52-991-edit_com.android.chrome.jpg
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මේ කාලකන්නියා ගිරපාර ඇත්න්නියෝ 7ක් මැරුවා

    මේපාර commissionerට පිටිපස්සෙන් ඇවිත් නාමයෝජනා බාරදීලා කාටත් අතට අත නොදී හිටියා

    ඌගේ තාත්තත් ඔය වගේම මිත්‍යාවෙන් වෙලී හිටපු එකෙක්. ඒ දවස්වල කණ්‍යාවො 7ක් ගෙනල්ල කිරිකල වලින් නෑවා කියල කතාවක් ගියා. ප්‍රේමදාසල කියන්නේ අමුම අමු මිත්‍යාවාදියෝ

    මේවගේ උපන්ගෙයි ගොනෙක් අපේ අවාසනවට ජානදිපති වුනොත් ලංකාව run කරනනේ ඌගේ ගෑනිය, අම්මයි, නංගියි සහ මිත්‍යාවයි. අවුරුද්දක් යන්නෙ නෑ, ආයි aragalaya 2 එනව sure