ශිරන්තිට හපන් වෙයි වගේ ජලනි 😂

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙ වෙලාවෙ හැමොම එකතු වෙන්න ඕන, මේ වයසනයෙන් රට බේර ගන්න.

    අනුරට දෙන අය, රනිල්ට දෙවැනි මනාපයත්
    රනිල්ට දෙන අය, අනුරට දෙවැනි මනාපයත් ලෙස සලකුනු කරන්න

    රනිල් අනුර වලි පස්සෙ බේරමු
    මුලින් සජිත් ජනපති වීම වලක්වමු

    හපෝ
    ඉන්ඩ හම්බෙන්නෙ නැ ඕක ආවොත් :oo:
     
    • Like
    • Love
    Reactions: bladeable and NRTG